බටර් කුකීස් Recipe

November 13, 2017
738
Butter Cookies Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් ග්‍රෑම් 250
අයිසිං සීනි ග්‍රෑම් 125
බිත්තර සුදු මද 2
සුදු පිටි ග්‍රැම් 350
ලෙමන් පොතු 1 ගෙඩියක
වැනිලා රසකාරක බිංදු 2-3

සාදන ආකාරය :

1. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයට උදුන රත් වෙන්න හරින්න. (Pre-heat)

2. බටර් සහ අයිසින් සීනි ක්‍රීම් එකක් වන තුරු ගසා ගන්න.

3. එයට බිත්තර සුදු මද එකතු කර හොඳින් කලවම් කරගන්න.

4. ඉන්සපු එයට සුදු පිටි, ලෙමන් පොතු, වැනිලා රසකාරක එකතු කරන්න.

5. එය එක පිටි ගුලියක් ලෙස සාදා, ආවරණය කර ශීතකරණයේ විනාඩි 30ක් තබන්න.

6. ශීතකරණයෙන් පිටතට ගෙන මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න.

7. බේකින් තැටියක් ගෙන එය ග්‍රීස් කර හෝ තෙල් කොලයක් මත හෝ එම බෝල තබා මදක් ඇඟිල්ලෙන් තුනී කරගන්න. ගෑරොප්පුවෙන් ඉරි කීපයක් ඇඳගන්න.

8. සෙල්සියස් අංශක 165 උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

What are the young looking secrets of Madhuri Dixit
   8,290
   3,234

මධුරි ඩික්සිත් ගේ තවමත් තරුණ පෙනුමේ රහස කුමක්ද?

අපි ඇගේ මේ අඩු නොවන තාරුණ්‍යයේ රහස් පෙළ ඔබ වෙත ගෙන එන්නේ කියවලා අමතක කර දමන්න නම් නෙවෙයි. ඔබත් විසි ගණන් වල සිටම මේ යහපත් සිරිත්
What should I do after break up
   21,934
   1,533

විරහවෙන් හිත රිද්දගෙන ඉන්නකොට තවත් ආදරයක් හමුවුනොත්? ඔක්කොටම කලින් මේක කියවන්න.

සම්බන්ධතාවක් කියන්නේ ගැහැණු කෙනෙක්ට තමන්ගේ ජීවිතයටත් වඩා වටිනා දෙයක්. ගැහැණු අපි සම්බන්ධතාවයක් රැක ගන්න නොකරන දෙයක් නෑ
Eat these food to avoid the risk of getting cholesterol
   32,099
   839

කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න නම් මේ ආහාර අදම ආහාරයට එකතු කර ගන්න

දැනටමත් කොලෙස්ටරෝල් වැළඳුනු කෙනෙක්ට වගේම ඒ රෝගය ඇති වෙන්න කලින් ඒ අවදානමෙන් මිදෙන්නත් මේ ආහාර වර්ග නැතුවම බැහැ
See these reasons that delay your child's speech
   558
   518

දරුවාගේ කථනය ප්‍රමාද කරවන්න මේ හේතු අනිවාර්යෙන් බලපෑම් කරනවා

පැටියා බහ තෝරනකන් අපි ඉවසිල්ලක් නැතුව බලන් හිටියත් ඒක ප්‍රමාද වෙන අවස්ථා අනන්තවත් තියෙනවා. එහෙම තත්වයන් ගැන ඔයාට මුල්
Eat garlic and honey everyday. You'll be surprised
   10,626
   166

හැමදාම උදේට මී පැණි එක්ක සුදුළූණු කෑවොත් හිතා ගන්න බැරි තරම් විශ්මිත ප්‍රතිඵල ලැබෙනවා

සුදු ළූණු කියන්නේ ඉවුම් පිහුම් වලදී නැතුවම බැරි දෙයක් වගේම විවිධ රෝගාබාධ වලදීත් ඖෂධයක් විදියටත් නිතරම අපිට ප්‍රයෝජනවත් වෙන අමු ද්‍රව්‍යක්

Latest Articles

Most Viwed