වැල්දොඩම් දොදොල් - Recipe

January 25, 2018
4,084
Passion Fruit Dododl Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 500 ක්
සීනි ග්‍රෑම් 750 ක්
මිටි කිරි පොල් ගෙඩි 2 ක්
ලුණු තේ හැඳි 1/4 ක්
ලොකු වැල් දොඩම් ගෙඩි 5 ක සූරා ගත් මදය

සාදන ක්‍රමය :

1. එක් වැල්දොඩම් ගෙඩියක මදය ඉතිරි කර ගෙන අනෙක් සියළුම ද්‍රව්‍ය බදුනකට දමා ගන්න.

2. හොඳින් හැඳිගාමින් මද ගින්නේ පිස ගන්න.

3. විනාඩි 30 ක් පමණ පිසගත් විට උකු පදමට ආපසු (අතේ නොඇලෙන පදමට) සූරාගත් ඉතිරි වැල් දොඩම් ගෙඩියේ මදය දමා හොඳින් හැඳිගාමින් පිසගෙන ලිපෙන් බාගන්න.

4. තෝරා ගත් තැටියක දමා තුනී කර නිවෙන්නට හරින්න. නිවුනු පසු අවශ්‍ය පමණට කැබලි කර කෑමට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 641 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:32 PM
Script:/article/641/passion-fruit-dododl-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:32 PM
Script:/article/641/passion-fruit-dododl-recipe.html