පිරිමින්ට හිමි නොවන කාන්තාව සතු සුවිශේෂිතා

January 19, 2017
6,519
What does a woman have that a man doesn't have?
කාන්තාව හා පිරිමියා යන දෙදෙනා පිළිබදව කතා බහ කිරීමෙදි කායිකව මෙන්ම මානසිකවත් පැහැදිලි වෙනස්කම් මොවුන් අතර දක්නට ලැබෙනවා. කාන්තාවන් අනුගමනය කරනු ලබන්නේ පිරිමින්ගෙන් වෙනස්ම වූ චර්යා රටාවන්, එම චර්යා රටාවන්ට බලපානු ලබන කායික ,මානසික ,ජීව විද්‍යාත්මක හා ප්‍රජානන වෙනස්කම් ගැහැණු දරුවෙකුට මවගෙන් උප්පත්ති අවස්ථාවේදී සහජයෙන් උරුම වේ.කාන්තාවන් සතුව පවතිනවා පිරිමින්ට උරුම නොවූ ඉතා වැදගත් කායික විද්‍යාත්මක කාර්යන් තුනක්

1.ආර්තවය (ඔසප්වීම)
2.ගැබ් ගැනීම
3.කිරි එරීම

මෙම එක් එක් යාන්ත්‍රණයන් බොහෝ සේ බලපානු ලබනවා කාන්තාවන්ටම අවේනික වූ චර්යා රටාවන් නිර්මාණය වීම කෙරෙහි. එසේම කානතාවන්ටම වෙන් වූ මානසික විද්‍යාත්මක ලක්ෂණද දක්නට ලැබෙනවා. කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කැමැත්තක් දක්වනු ලබනවා අදහස් බෙදා හදා ගැනීමට හා අරපරෙස්සමට. කාන්තාවන් බොහෝ විට මිත්‍ර සමාගම් හා කතා බහ කර ප්‍රශ්න සදහා පිළිතුරු ලබා ගැනීමට උත්සහ කරනු ලබනවා.

කාන්තාවන් යනු පිරිමින්ට වඩා වැඩි සංවේදී බාවයෙන් යුතු පිරිසක්.කාන්තාවන් සතු සංවේදී භාවයන්ගේ දුර්වලතා නිසා බොහෝ විට ඔවුන් වැඩි වශයෙන් ආතතිමය තත්වයන්ට ගොදුරු වනවා. නමුත් කාන්තාවන්ගේ සන්නිවේදන කුසලතාවය හා සංවේදන සංවේදීතාවය පිරිමින්ට වඩා වැඩි ඉහල අගයක පවතිනවා. මේ සියලු ගුණාංගයන් කැටි වූ කාන්තාව සතුව පවතින සුවිශේෂීම හැකියාව වන්නේ නව ජිවින්ට උප්පත්තිය ලබා දෙමින් තම පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යාමට ඇති හැකියාවයි. ඇය පිරිමියෙකු තරම් කායිකව හා මානසිකව ශක්තිමත් නොවුනත්, ඇය සතු මෙම සුවිශේෂිතා නිසා සාමාන්‍ය වියවහාරයේදී අප පවසනු ලබනවා සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක් සිටින බව.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 7 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:11 PM
Script:/article/7/what-does-a-woman-have-that-a-man-doesnt-have.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:11 PM
Script:/article/7/what-does-a-woman-have-that-a-man-doesnt-have.html