මුරුක්කු - Recipe

March 29, 2018
7,309
Murukku Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කඩල පිටි අඬු කෝප්ප 2ක් 
තම්බාගත් හාල් පිටි අඬු කෝප්ප 3/4ක් 
තල ඇට මේස හැඳි 1ක් 
මිරිස් කුඩු තේ හැඳි 1-2ක් 
පොල් කිරි අඬු කෝප්ප 1ක් 
ලුණු රස පදමට 
කහ කුඩු තේ හැඳි 1/2ක් 

පිළියෙළ කරගන්නා ආකාරය :

1. කඩල පිටි, හාල් පිටි, මිරිස් කුඩු, කහ කුඩු සහ පොල් කිරි එකට මිශ්‍ර කරගන්න. 

2. මෙය ඉඳි ආප්ප පිටි මිශ්‍රණය හා සමාන විය යුතුය.

3. එම මිශ්‍රණයට තල ඇට එකතු කරගන්න. 

4. ලොකු සිදුරු ඇති ඉඳි ආප්ප වංගෙඩියකට මිශ්‍ර‍ණය දමා තෙල් තවරාගත් කෙසෙල් කොළයකට මුරුක්කු හැඩයට වත්කර උතුරන තෙලට දමා රන්වන් පැහැ වනතෙක් දෙපැත්තම බැදගන්න. 

5. තෙල් බේරා නිවෙන්නට හරින්න. 

6. බඳනකට දමා සුළං නොවදින සේ පියනකින් වසා තබා අවශ්‍ය විට ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 732 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:21 PM
Script:/article/732/murukku-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:21 PM
Script:/article/732/murukku-recipe.html