මුරුක්කු - Recipe

March 29, 2018
2,897
Murukku Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කඩල පිටි අඬු කෝප්ප 2ක් 
තම්බාගත් හාල් පිටි අඬු කෝප්ප 3/4ක් 
තල ඇට මේස හැඳි 1ක් 
මිරිස් කුඩු තේ හැඳි 1-2ක් 
පොල් කිරි අඬු කෝප්ප 1ක් 
ලුණු රස පදමට 
කහ කුඩු තේ හැඳි 1/2ක් 

පිළියෙළ කරගන්නා ආකාරය :

1. කඩල පිටි, හාල් පිටි, මිරිස් කුඩු, කහ කුඩු සහ පොල් කිරි එකට මිශ්‍ර කරගන්න. 

2. මෙය ඉඳි ආප්ප පිටි මිශ්‍රණය හා සමාන විය යුතුය.

3. එම මිශ්‍රණයට තල ඇට එකතු කරගන්න. 

4. ලොකු සිදුරු ඇති ඉඳි ආප්ප වංගෙඩියකට මිශ්‍ර‍ණය දමා තෙල් තවරාගත් කෙසෙල් කොළයකට මුරුක්කු හැඩයට වත්කර උතුරන තෙලට දමා රන්වන් පැහැ වනතෙක් දෙපැත්තම බැදගන්න. 

5. තෙල් බේරා නිවෙන්නට හරින්න. 

6. බඳනකට දමා සුළං නොවදින සේ පියනකින් වසා තබා අවශ්‍ය විට ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Outfits for mother and daughter
   256
   68

අම්මිටයි දුවටයි ලස්සනට ගළපලා අඳින්න පුළුවන් ඇඳුම් විලාසිතා මෙන්න!

60 දශකයේ විශාල ප්‍රවණතාවක් වූ මව සහ දියණිය එකම විදිහේ ඇඳුමකින් සැරසීම, නැවතත් ලෝකය පුරා ජනප්‍රිය විලාසිතා ප්‍රවණතාවයක් වෙමින් පවතිනවා. අම්මලා සහ දුවලා ලස්සනට අඳින්න පළඳින්නේ කොහොමද කියලා දැන ගන්න ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ
Marble Eggs
   153
   41

මාබල් බිත්තර

මෙකී නොකී විවිධ විදිහට පිස ගන්න බිත්තර වෙනුවෙන් මේ ක්‍රමයත් අත්හදා බලන්නකෝ..
How to Lose Weight Naturally
   76,297
   40

මාසෙකින් කිලෝ විස්සක් විතර අඩු කර ගන්න කැමතිද?

ජිම් එකේම පදිංචි වෙලා ඉන්න ඕනේ කියලා ඔබට හිතෙනවා ඇති. ආස කෑමක් නොකා ජිම් යනවා කියන්නේ මහා හිසරදයක්ම තමයි
Bad habits that destroy your look
   759
   38

ඔයාගේ පෙනුමට හානි කළ හැකි පුරුදු වලින් මිදෙන්න ඔයාට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි

ඔයාගේ පෙනුමට හානි කළ හැකි මේ පුරුදු වලින් මිදී තරුණ පෙනුම සදහටම රැක ගන්න විදිහ ගැනයි මේ ලිපියෙන් කියන්න හිතුවේ
Are you sleepy always? It can be a sign if a problem in your body!
   41
   37

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා

Latest Articles

Most Viwed