බණ්ඩාක්කා වෑංජනය - Recipe

May 14, 2018
2,682
Okra Curry Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

බණ්ඩක්කා ග්‍රෑම් 200ක්
රතු ළූණු ග්‍රෑම් 30ක්
පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 20ක්
උම්බලකඩ මේස හැඳි 1/2 ක්
කරි කුඩු තේ හැඳි 1/2ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
කපාගත් අමු මිරිස් කරල් 3ක්
මිටි කිරි අඬු කෝප්ප 3/4ක්
උළුහාල් ඇට 10ක් පමණ
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුනු රස පදමට

පිළියෙළ කර ගනා ආකාරය :

බණ්ඩක්කා සෝදා අවශ්‍ය පරිදි කපාගන්න.

ඉන්පසුව සියළු ද්‍රව්‍ය එකට දමා බණ්ඩක්කා වල වර්ණය වෙනස් නොවන සේ බාගෙට තම්බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

This is how you save money when you paint your house
   129
   97

ගේ පේන්ට් කරද්දී වන නාස්තියත් වියදමත් අවම කරගන්න නම් මේ විදිහට තීන්ත තෝරාගෙන ගාන්​න

මේ ලිපියෙන් ඔබට සිහිපත් කරන්නේ තීන්ත ආලේපනයක් කරන්න කලින් සිහියේ තබා ගන්න අවශ්‍ය කාරණා කීපයක් ගැනයි. මේ කාරණා නිසි පරිදි හිතට ගත්තොත් වියදම සහ නාස්තිය අවම කරගෙන නිවසේ පින්තාරු වැඩ නිම කරගන්න ඔබට හැකියාව ලැබේවි
Be beautiful with fruits
   104
   85

පළතුරුවලින් ලස්සන වෙන්න

ලාවුළු, කෙසෙල්, තක්කාලි සහ ස්ට්‍රෝබෙරි වැනි දේ පළතුරුක් විදිහට වගේම රුව ලස්සන වැඩි කර ගැනීමටත් යොදා ගන්න පුලුවන්
Did you about the qualities of drumstick leaves?
   81
   63

මුරුංගා කොළවල රස දන්නව උනාට මේ ගුණ ගැන දැනන් හිටියද?

ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාවද මුරුංගා කොළ වල පවතිනවා. අද හැඩකාරී අපි ඔයාට මුරුංගා කොළ මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා
Thai Iced tea
   73
   56

තායි අයිස් තේ

විශේෂ උත්සව අවස්ථාවක් රසවත් කර ගන්නට මෙය කදිම පානයකි
Symptoms to say you are pregnant
   20,974
   43

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක

Latest Articles

Most Viwed

 |

x