පොංගල් බත් - Recipe

January 13, 2018
9,636
Pongal Rice Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

රතු සහල් ග්‍රෑම් 500 ක්
බැදගෙන පියළි කරගත් මුං ඇට ග්‍රෑම් 100 ක්
පොල් ගෙඩියක කිරි
උක් හකුරු හෝ කිතුල් හකුරු ග්‍රෑම් 250 ක්
බැදගත් රටකජු ග්‍රෑම් 50 ක්
වියළි මිදි ග්‍රෑම් 50 ක්
එනසාල් ග්‍රෑම් 10 ක්
සීනි ග්‍රෑම් 150 ක්
එළඟි තෙල් මිලි ලීටර් 50 ක්
මී පැණි මිලි ලීටර් 50 ක්

පොංගල් බත සාදන ආකාරය :

1.රතු සහල් සහ මුං ඇට එකට එක්කර සාමාන්‍යයෙන් බත පිසින ආකාරයට පිසගන්න.

2.ඉන්පසු පොල් කිරි සහ උක් හකුරු වෙනත් බඳුනකට දමා උණුකර ගෙන පිසෙන බතට කලවම් කරන්න.

3.දැන් එයට අනෙක් සියලු ද්‍රව්‍ය ද එකතුකර කිරි බතක් ආකාරයට පිසගන්න.

4.ඉන්පසු කැමති හැඩයකට කැබලි කපාගෙන හෝ අච්චුවක දමා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-02 00:00:00' and A.id <> 623 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, November 3, 2025 at 12:20:46 PM
Script:/article/623/pongal-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, November 3, 2025 at 12:20:46 PM
Script:/article/623/pongal-rice-recipe.html