පිපිඤ්ඤා පානය - Recipe

May 8, 2018
1,397
Cucumber Drink Recipe
 
අවශ්‍ය ද්‍රව්‍ය :

පොතු ඉවත් කර කපාගත් පිපිඤ්ඤා ග්‍රෑම් 400ක් 
උතුරුවා නිවාගත් වතුර අඬු කෝප්ප 1 ක් 
ලුණු රස පදමට
දෙහි ස්වල්පයක්

පිළියෙළ කර ගන්නා ආකාරය :

මේ සියල්ල බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩර් කර ගෙන පෙරා ශීත කරගන්න.

කෝප්ප 4 කට පමණ සෑහේ.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

If your boyfriend has these qualities don’t think of marring him
   8,843
   3,509

මේ ලක්ෂණ පෙම්වතා ලඟත් තියෙනවා නම් කවදාවත් ඔහු සැමියා කර ගන්න හිතන්න එපා

දැම්මම ආදරේ කරන කෙනාගේ ගුණ අගුණ දුර්වලතා හඳුනා ගන්න එක වඩා හොඳයි. එහෙම උනොත් ඔයාගේ අනාගතේ අඳුරේ නොදා සුරක්ෂිත කර ගන්න පුළුවන්
Be aware! These may cause continues illnesses
   1,007
   904

බලාගෙනයි! එක පිට එක ලෙඩ හැදෙන්නේ මේ නිසා වෙන්න පුළුවන්

ඔබත් නිතර නිතර ලෙඩ වෙන කෙනෙක් නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් වල වෙන්න පුළුවන්
Mistakes that make you look older
   723
   647

වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්
Boys do these if they are serious about the relationship
   1,892
   239

serious ලව් කරන කොල්ලෙක් මෙන්න මේ වගේ වැඩ කරනවා

මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ සැමියා හෝ පෙම්වතා ඔයාට ඇත්තටම ආදරේ කරනවා

Latest Articles

Most Viwed