බ්ලූබෙරි කේක් - Recipe

June 2, 2018
1,074
Blueberry Cake Cake Recipe
 
බ්ලූබෙරි කේක් හැදීමට අවශ්‍ය දේ :

බිස්කට් ග්‍රෑම් 250
බටර් (දියකරගත්) ග්‍රෑම් 100

මුලින්ව බිස්කට් කුඩුකර, දියකරගත් බටර් සමග කලවම් කර ගෙන ස්ප්‍රින් ෆෝර්ම් කේක් තැටියක (springform mould) අඩියට දමා ලේයර් එකක් සේ අතුරා ගන්න. එය ශීතකරණයක දමා සවිවන්නට තබන්න.

කිරි මිලි ලීටර් 500
සීනි ග්‍රෑම් 200
කෝන් පිටි ග්‍රෑම් 60
බ්ලූබෙරි ග්‍රෑම් 400

බ්ලූබෙරි කේක් හදමු :

1. සියල්ල එකට දමා කලවම් කර උකු ක්‍රීම් එකක් වනතුරු මද ගින්නේ පිසගන්න.

2. මෙය හොඳින් උකු ක්‍රීම් එකක් වූ පසු පෙරා, සාදාගත් බිස්කට් මෝල්ඩ් එක මතට දමා හොඳට සවිවනතුරු ශීතකරණයේ තබන්න.

3. සවි වූ පසු තැටියෙන් ඉවතට ගෙන ඒ මතට බ්ලූබෙරි සෝස් දමාගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Make watalappan like this and enjoy the real taste
   4,069
   3,428

මේ දේවල් ටික දැනගත්තොත් නම් නියම රහට රස පදමට වටලප්පන් හදන්න පුළුවන්

වටලප්පන් කන්න කැමති ඔයාලට නියම විදිහට වටලප්පන් එකක් හදාගන්න වැදගත් වෙන දේවල් ටිකක් තමයි අද අපි ඔයාලට කියන්නේ. මේ දේවල් හරියට කරොත් ඔයාටත් පුළුවන් නියම රසට වටලප්පම් හදාගන්න
Say bye to scaled skin
   981
   860

කොරල සහිත සමට සදහටම සමු දෙන්න

විශේෂයෙන් කකුල්වල සහ අත්වල මේ තත්ත්වය දකින්න පුළුවන්. උනන්දුවක් තියෙන කෙනෙක්ට ඉක්මනින්ම සුව කර ගන්නත් පුළුවන්. බලන්නකෝ මොනවද කරන්න පුලුවන් කියලා
think twice about what you eat while pregnant
   1,017
   627

ආහාර පාන ගනිද්දී කුසේ ඉන්න දරුවා ගැනත් හිතන්න කියන්නේ මෙන්න මේ නිසයි

විශේෂයෙන් ආහාර පාන ගනිද්දී. නූපන් ළදරු මරණ සඳහා මවක් විසින් ගනු ලබන ආහාර වලින්ද බලපෑමක් සිදු වෙන බව ඔයා දැන හිටියද?
Stay away from these to avoid stomach gas
   1,755
   392

පාලනය කරගන්න බැරුව නිතරම වාතය පිටවෙනවා නම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න

සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට 20 වතාවක් විතර වාතය පිට කිරීම සිදු කරනවා. මීට වඩා දිනකට වාතය පිටවීමක් සිදු වෙනවා නම් ඒකට හේතුව මේ කියන ආහාර වෙන්න පුළුවන් මොකද අනෙක් ආහාර වර්ග වලට වඩා මේ ආහාර නිසා ශරීරයේ වාතය එකතු වීම වැඩියි
How to prevent heart attacks by reducing cholesterol
   330
   279

heart attack හදා ගන්නේ නැතුව කොලෙස්ටරෝල් හරි විදියට අඩු කරගන්න

කොලෙස්ටරෝල් මට්ටම අවම කරගන්න වටිනා ආහාර හා කොහොමද ඒ දේවල් ආහාර වේලට එකතු කරගන්න ඕනෙ කියන එක ගැන වගේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරගන්නෙ කොහොමද කියන එක ගොඩක් අයට තවමත් තියෙන ගැටලුවක්

Latest Articles

Most Viwed