කිරට පිසූ වැව් මාළු - Recipe

August 19, 2018
6,458
Waw Maalu Curry Recipe
කිරට පිසූ වැව් මාළු හැදීමට අවශ්‍ය දේ :

තෙල් මේ හැඳි 1
අබ තේ හැඳි 1
සුදු ලූනු (කුඩාවට කපාගත්) බික් 3
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 2
කරපිංචා කිනිති 2
අමු මිරිස් (කපාගත්) කරල් 3
කුරුඳු කැබැල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
ගොරකා බික් 3
වැව් මාළු කැබැලි (කපා පිරිසිදු කරගත්) ග්‍රෑම් 500
පොල් කිරි අඬු කෝප්ප 4
ලුණු රස පදමට

කිරට වැව් මාළු හදමු

01. බඳුනකට තෙල් දමා රත්කරගෙන එයට අබ දමා ඒවා පුපුරන විට සුදු ලූනු, ලොකු ලූනු, කරපිංචා, අමු මිරිස්, කුරුඳු දමා තෙම්පරාදු කරගන්න.

02. පසුව එයට මිරිස් කුඩු, කහ, තුනපහ, ගොරකා දමා හොඳින් කලවම් කරගෙන වැව් මාළු එක් කරන්න.

03. මාළු කැබලි නොකැඩෙන සේ පරිස්සමින් කලවම් කරගන්න. පසුව පොල් කිරි දමා හොඳින් උතුරුවාගෙන රස පදමට ලුණු දමා ලිපෙන් බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1030 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:24:21 PM
Script:/article/1030/waw-maalu-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:24:21 PM
Script:/article/1030/waw-maalu-curry-recipe.html