කිරට පිසූ වැව් මාළු - Recipe

August 19, 2018
2,185
Waw Maalu Curry Recipe
කිරට පිසූ වැව් මාළු හැදීමට අවශ්‍ය දේ :

තෙල් මේ හැඳි 1
අබ තේ හැඳි 1
සුදු ලූනු (කුඩාවට කපාගත්) බික් 3
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 2
කරපිංචා කිනිති 2
අමු මිරිස් (කපාගත්) කරල් 3
කුරුඳු කැබැල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
ගොරකා බික් 3
වැව් මාළු කැබැලි (කපා පිරිසිදු කරගත්) ග්‍රෑම් 500
පොල් කිරි අඬු කෝප්ප 4
ලුණු රස පදමට

කිරට වැව් මාළු හදමු

01. බඳුනකට තෙල් දමා රත්කරගෙන එයට අබ දමා ඒවා පුපුරන විට සුදු ලූනු, ලොකු ලූනු, කරපිංචා, අමු මිරිස්, කුරුඳු දමා තෙම්පරාදු කරගන්න.

02. පසුව එයට මිරිස් කුඩු, කහ, තුනපහ, ගොරකා දමා හොඳින් කලවම් කරගෙන වැව් මාළු එක් කරන්න.

03. මාළු කැබලි නොකැඩෙන සේ පරිස්සමින් කලවම් කරගන්න. පසුව පොල් කිරි දමා හොඳින් උතුරුවාගෙන රස පදමට ලුණු දමා ලිපෙන් බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Problems with using salt
   288
   187

ලුණු… දිවට රස වුනත් මෙහෙම ප්‍රශ්ණත් තියෙනවා

අපි නිතරම දිවට රස ලුහු බැඳ යනවා මිසක එයින් ඇති වෙන අතුරු ආබාධ ගැන සැලකීමක් නැහැ. එහෙමනම් අපි ලුණු ආහාරයට ගත යුත්තේ කොහොමද
Symptoms to say you are pregnant
   16,393
   54

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Hot Popcorn Chicken
   246
   37

හොට් පොප්කෝන් චිකන්

ඇත්තටම පොප්කෝන් චිකන් හදන එක හරිම ලේසියි. මෙන්න මෙහෙමයි පොප්කෝන් චිකන් හදන්නේ
Fish Bun (Maalu Paan, Malu Pan) recipe
   15,927
   34

තේ මේසෙට මාළු පාන්

මුලින්ම පිටි හා ලුණු එකිනෙකට හොදින් කවලම් කරගන්න. එයට බටර් එකතුකර මිශ්‍රකරගන්න. මීලගට සීනි, ඊස්ට් වතුර සමග කවලම් කර
The reason for fatty liver
   1,426
   31

මේද සහිත අක්මාවට හේතුව කුමක්ද; මෙම තත්වය කළමනාකරණය කිරීමට නොකළ යුතු දේවල්

අක්මාවේ කාර්යය වන්නේ ආහාර හා ඖෂධ ගබඩා කිරීම මෙන්ම රුධිරය හරහා විෂ ද්‍රව්‍ය පිට කිරීම මගින් ශරීරය විෂබීජහරණය කිරීමයි. අද හැඩකාරී අපි ඔයාට මේද සහිත අක්මාවට නොකළ යුතුය දෑ පිළිබද මේ ලිපියෙන් කියලා දෙනවා

Latest Articles

Most Viwed


x