පහසු අර්තාපල් සලාදයක් සාදන හැටි බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
තබාගත් සාමාන්‍ය තරමේ අර්තාපල් ගෙඩි 5
අමු මිරිස් කරල් 2
රතු ලූණු ගෙඩි 6
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
තබාගත් බිත්තර 3
දෙහි හෝ විනාකිරි තේ හැඳි 1
ලුණු කුඩු තේ හැඳි 1
සාදන ආකාරය :
01. තම්බා ගත් අර්තාපල් පොතු හැර කපාගන්න.
02. බිත්තර තම්බා කටු හැර දෙකට හෝ හතරට පලා ගන්න.
03. ඉන්පසු ලියා ගත් අමු මිරිස්, රතු ලූණු, ගම්මිරිස්, කුඩු හා ලුණු මිශ්‍ර කර විනාකිරි හෝ දෙහි එක් කර ගන්න.
04. කපා ගත් අල ලූණු මිශ්‍රණයට බිත්තර පලු එක් කරන්න. කැමති නම් මින්චි හෝ පාස්ලි වලින් සරසා ගන්න.