මෂ්රූම් රයිස් - Recipe

July 12, 2018
4,432
Mushroom Rice Recipe
මෂ්රූම් රයිස් හැදීමට අවශ්‍ය දේ

හතු (කැබලිවලට ඉරාගත්) ග්‍රෑම් 100
කෝන් පිටි ග්‍රෑම් 30
බටර් ග්‍රෑම් 50
සුදු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 20
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
කැරට් (කොටු කපාගත්) ග්‍රෑම් 50
බැදගත් කජු ග්‍රෑම් 50
පිසගත් බාස්මතී බත් ග්‍රෑම් 500

මෂ්රූම් රයිස් හදමු

1. හතු සෝදා පිරිසිදු කර වතුර මිරිකා ඉවත්කර ගන්න.

2. හතුවල කෝන් පිටි දවටා ගැඹුරු තෙලේ බැද පසෙකින් තබන්න.

3. දැන් වෙනත් බඳුනකට බටර් දමා රත්කර සුදු ලූනු, ලොකු ලූනු රන්වන් පාට වන තෙක් තෙම්පරාදු කර කැරට් හා කජු දමා තවදුරටත් තෙම්පරාදු කරගන්න.

4. පසුව පිසගත් බත් එයට එක්කර හොඳින් බැදගන්න.

5. දැන් එයට බැදගත් හතු සහ රස පදමට ලුණු, ගම්මිරිස් එක්කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 937 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:10 PM
Script:/article/937/mushroom-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:06:10 PM
Script:/article/937/mushroom-rice-recipe.html