කාගෙත් සිත්ගත්ත චරිතයක් වෙන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න

February 27, 2017
9,871
How To Be Attractive
කවුරුත් කැමති කෙනෙක් වෙන්න අපි හරිම ආසයි නේ. හැමෝවම සතුටු කරන්න බැහැයි කියන කතාව බොරුවක් කරන්න පුළුවන් ඔබ මෙන්න මේ විදිහට හැසිරෙනවානම්.

1. හැම වෙලේම ලස්සනට හිනා වෙලා ඉන්න

2. කැපී පෙනෙන්න නෙවෙයි, කාලයේ තාලයට ඇඳුම් පැළදුම් තෝරාගන්න

3. ඔබ අවට සමාජයේ, ලෝකයේ මොනවද වෙන්නේ කියන දේ ගැන නිසි අවධානයකින් ඉන්න. ඒ දේවල් ගැන ඔබටම ආවේනික වූ අදහසකුත් තියාගන්න

4. ඔබ ගැන වගේම වෙන කෙනෙක් ගැන සහ වෙන කෙනෙක්ට කතා කරනකොට හරිම කාරුණිකව වෙන්න

5. විද්යුත් උපාංග අවශ්ය නොවන විනෝදාංශ වලට යොමු වෙන්න

6. දැනුමින් සන්නද්ධ වෙන්න. අධ්යාපනය ලබන්න

7. ඔබේ වැඩිහිටියන්, යහළුවන් සහ පුංචි දරුවන් වෙනුවෙන් කාලය වෙන්කරන්න

8. සෙන්ට් එකක් පාවිච්චි කරනවානම් වැඩිය සැර නැති සෞම්ය සුවඳක් භාවිතා කරන්න. නැත්නම් නොකර ඉන්න.

9. අන් අය ඔබට කරපු උදව් කවදාවත්ම අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රති උපකාර කිරීමට දෙවරක් හිතන්නත් එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 85 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:59:30 PM
Script:/article/85/how-to-be-attractive.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:59:30 PM
Script:/article/85/how-to-be-attractive.html