කරස් කරස් ගාලා කන්න මුරුක්කු හදමු

February 28, 2017
15,227
Murukku Recipe
කඩල පරිප්පු පිටි කෝප්ප 1ක්
හාල් පිටි කෝප්ප 2ක්
සිහින්ව කපාගත් කරපිංචා මේස හැදි 1ක්
බටර් තේ හැදි 2ක්
මිරිස් කුඩු තේ හැදි 2ක්
සූදුරු තේ හැදි 1ක්
තෙල් බෝතල් 1ක්
ලුණු පදමට
වතුර

මුලින්ම කඩල පරිප්පු කබලේ බැදගෙන පිටිකරගන්න. ඉන්පසු හාල් පිටි කබලේ රත් කරගන්න. පසුව හාල් පිටි කබලෙන් ඉවත් කර නිවුනු පසු වතුර හැර අනෙකුත් සියළුම අමු ද්‍රවය එකිනෙකට කවලම් කරගන්න. එයට වතුර ටිකෙන් ටික එකතු කර අනාගන්න (ඉදි ආප්ප සාදන මිශ්‍රණය මෙන් එය අනා ගත්පසු මෘදුවට තිබිය යුතුයි). පසුව මුරුකු අච්චුවක් ගෙන එහි ඇතුලත තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණය එයට පුරවා lunch sheet එකක් හෝ කෙසෙල් කොලයක් මතට රවුම් හැඩයට වක්කර ගන්න. අනතුරුව එය පරිස්සමින් ගෙන රත්වුන තෙල් වල බැදගන්න.

රසවත්ව පිරිසිදුවට ගෙදරම හදා ගන්න නිසා බය නැතුව පොඩි අයටත් දෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Things to keep in mind when you wear white dresses
   37,181
   825

සුදු ගවුමක් මිලදී ගන්නා විට සහ අඳින විට සිතේ තබා ගත යුතු කරුණු

සුදු පාට ගවුමක් අඳිනවා නම් ලස්සනට පේන්න ඔයා උපක්‍රමශීලී වෙන්නේ ඕනේ. මෙන්න මේ ටිප්ස් ටික දැනගෙන හිටියොත් ඔයාට කැපිලා පේන් විදිහට සුදු ඩ්‍රෙස් එකක් අඳින්න පුලුවන්
Care your hair like this
   382
   232

හිසකෙස් ආරක්ෂා කරගැනීමට මේ අයුරින් විමසිලිමත් වෙන්​න

නිරෝගී, දිදුලන, දිගු කෙස් කළඹක් ලබා ගැනීම සඳහා මේ උපදෙස් පිළිපදින්න
How to get the photo look
   16,448
   178

ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි
Important facts for a mom to be
   3,278
   166

මේක දරු සුරතල් බලන්න ඉන්න හැම ගැහැනියකටම වැදගත් කතාවක්

උපදින දරුවා නිරෝගී දරුවෙක් වුනේ නැත්තන් එක දරුවටත් දෙමව්පියන්ටත් මොන තරම් වේදනාවක්ද කියන එකත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසයි දරුවා මව් කුස තුල වැඩෙන අවදියේදී වගේම දරුවෙකු පිලිසිඳගැනීමට පෙර සිටම කාන්තාවන් මේවා ගැන වැඩි සැළකිල්ලක් දැක්විය යුත්තේ
How to have a beautiful skin with green gram
   23,086
   129

මුං ඇට වලින් පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් ලබා ගන්න

හැමදාම වගේ ඔයාගෙ රූපය ගැන සැළකිලිමත් වෙන අපි, ඔයාට පද්මාවතී වගේ දිස්නේ ගහන රූප ස්වභාවක් මුංඇට වලින් ලබාගන්නේ කොහොමද කියලා කියන්නයි යන්නේ

Latest Articles

Most Viwed