පෙන්නෙ පැස්ටා පෙස්ටො සැලඩ් - Recipe

July 8, 2018
818
Penne Pasta Pesto Salad Recipe
 
පෙන්නෙ පැස්ටා පෙස්ටො සැලඩ් හැදීමට අවශ්‍ය දේ :

පයින් නට්ස් (නැත්නම් කජු හෝ රටකජු, වුවත් රෝස්ට් කර ගත හැක) මේස හැඳි 2
සුදු ලූනු (කුඩාවට ලියා රෝස්ට් කරගත්) තේ හැ`දි 1/2
පාමේසන් චීස් (ගාගත්) ග්‍රෑම් 20
බැසිල් කොල තේ හැඳි 1
ඔලිව් තෙල් තේ හැඳි 2
ලුණු, ගම්මිරිස් රස පදමට
පෙන්නෙ පැස්ටා (තම්බාගත්) ග්‍රෑම් 250
පාට 3න් කපාගත් බෙල් පෙපර් (සැරසීමට)

පෙන්නෙ පැස්ටා පෙස්ටො සැලඩ් හදමු.

1. පයින් නට්ස්, සුදු ලූනු සහ පාමේසන් චීස් බ්ලෙන්ඩරයට දමා හොඳින් ගසාගන්න.

2. පසුව බැසිල්, ඔලිව් තෙල් හා රස පදමට ලුණු, ගම්මිරිස් දමා තවදුරටත් බ්ලෙන්ඩර් කරගන්න.

3. සාදාගත් මිශ්‍රණය පෑන් එකකට දමා මදක් රත්කරගෙන තම්බාගත් පැස්ටා එක්කර හොඳින් මිශ්‍රකරගන්න.

4. පාට 3න් කපාගත් බෙල් පෙපර් සමග පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Must have frocks for woman (Part 01)
   4,492
   3,726

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Things you didn’t care about dhal
   6,563
   2,531

හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති
You’ll be surprised to hear the benefits of drinking warm water
   5,815
   1,780

හැමදාම උණුවතුර බොන අයට ලැබෙන දේවල් ඇහුවොත් ඔබ පුදුම වෙයි

අද අපි කියන්න යන්නේ ටිකක් රස්නෙන් වතුර බොන අයට ලැබෙන පුදුම හිතෙන දේවල් ටිකක් ගැන
Think twice if you want to remain friends after a break up
   975
   877

තිත තියපු ආදර කතාවක් යාළුකමක් විදිහට පවත්වාගෙන යන්න එපා කියන්නේ ඇයි?

ආදරය යටපත් වෙලා සැබෑ යාළුකම ඉස්මතු වෙයිද? එහෙම නැත්තම් හිත රවට්ටවා ගැනීමක් විතරක් වෙයිද?
One grain that improve women health
   10,422
   658

කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ

Latest Articles

Most Viwed