පෙන්නෙ පැස්ටා පෙස්ටො සැලඩ් - Recipe

July 8, 2018
4,093
Penne Pasta Pesto Salad Recipe
පෙන්නෙ පැස්ටා පෙස්ටො සැලඩ් හැදීමට අවශ්‍ය දේ :

පයින් නට්ස් (නැත්නම් කජු හෝ රටකජු, වුවත් රෝස්ට් කර ගත හැක) මේස හැඳි 2
සුදු ලූනු (කුඩාවට ලියා රෝස්ට් කරගත්) තේ හැ`දි 1/2
පාමේසන් චීස් (ගාගත්) ග්‍රෑම් 20
බැසිල් කොල තේ හැඳි 1
ඔලිව් තෙල් තේ හැඳි 2
ලුණු, ගම්මිරිස් රස පදමට
පෙන්නෙ පැස්ටා (තම්බාගත්) ග්‍රෑම් 250
පාට 3න් කපාගත් බෙල් පෙපර් (සැරසීමට)

පෙන්නෙ පැස්ටා පෙස්ටො සැලඩ් හදමු.

1. පයින් නට්ස්, සුදු ලූනු සහ පාමේසන් චීස් බ්ලෙන්ඩරයට දමා හොඳින් ගසාගන්න.

2. පසුව බැසිල්, ඔලිව් තෙල් හා රස පදමට ලුණු, ගම්මිරිස් දමා තවදුරටත් බ්ලෙන්ඩර් කරගන්න.

3. සාදාගත් මිශ්‍රණය පෑන් එකකට දමා මදක් රත්කරගෙන තම්බාගත් පැස්ටා එක්කර හොඳින් මිශ්‍රකරගන්න.

4. පාට 3න් කපාගත් බෙල් පෙපර් සමග පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 925 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:32 PM
Script:/article/925/penne-pasta-pesto-salad-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:33 PM
Script:/article/925/penne-pasta-pesto-salad-recipe.html