ක්‍රීම් ඔෆ් පම්ප්කින් සූප් - Recipe

July 9, 2018
4,046
Cream of Pumpkin Soup Recipe
ක්‍රීම් ඔෆ් පම්ප්කින් සූප් හැදීමට අවශ්‍ය දේ :

වට්ටක්කා (පිරිසිදු කරගත්) ග්‍රෑම් 500
බටර් ග්‍රෑම් 50
සුදු ලූනු (කුඩාවට කපාගත්) බික් 3
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
සැල්දරි ග්‍රෑම් 25
එළවළු තම්බාගත් වතුර (ස්ටොක්) ලීටර් 1
ලුණු, ගම්මිරිස් රස පදමට
නැවුම් ක්‍රීම් මිලි ලීටර් 100
නැවුම් කිරි මිලි ලීටර් 50

ක්‍රීම් ඔෆ් පම්ප්කින් සූප් හදමු

1. පෑන් එකක් ලිප තබා එයට බටර් දමා රත්කරගන්න.

2. එයට සුදු ලූනු, ලොකු ලූනු, සැල්දරි දමා තෙම්පරාදු කරගෙන, එයටම කුඩා කොටු හැඩයට කපාගත් වට්ටක්කා දමා තවදුරටත් තෙම්පරාදු කරගන්න.

3. ඉන්පසු එයට එළවළු තම්බාගත් වතුර (ස්ටොක්) එක්කර විනාඩි 10ක් පමණ තම්බා ගන්න.

4. දැන් එයට රස පදමට ලුණු, ගම්මිරිස් එක්කර පෑන් එක ලිපෙන් බාගෙන මිශ්‍රණය නිවෙන්නට දමා බ්ලෙන්ඩ් කරගන්න.

5. අවසානයේදී නැවුම් ක්‍රීම් සහ නැවුම් කිරි එක්කර මදක් රත්කරගෙන ලිපෙන් බාගෙන පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 928 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:48 PM
Script:/article/928/cream-of-pumpkin-soup-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:49 PM
Script:/article/928/cream-of-pumpkin-soup-recipe.html