රසම රස චොකලට් කෙසෙල් පේස්ට්‍රි - Recipe

August 9, 2018
4,146
Chocolate Banana Pastry Recipe
චොකලට් පේස්ට්‍රි හැදීමට අවශ්‍ය දේ :

ඇඹුල් කෙසෙල් (පොතු ඉවත්කරගත්) ගෙඩි 6 - 7
පෆ් පේස්ට්‍රි
කුකිං චොක්ලට් (සිහින්ව ගාගත්) ග්‍රෑම් 150
රට කජු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 100
දෙහි යුෂ තේ හැඳි 1
බිත්තර 01

බනානා චොකලට් පේස්ට්‍රි හදමු

01. ලෙල්ල ඉවත් කරගත් කෙසෙල් ගෙඩිවල දෙහි යුෂ තවරා පසෙකින් තබාගන්න.

02. දැන් පෆ් පේස්ට්‍රි එක රෝලින් පින් එකක් ආධාරයෙන් හොඳින් තුනී කරගන්න.

03. පසුව එයට චොක්ලට්, කජු දමා එයට උඩින් කෙසෙල් ගෙඩියක් තබා පෆ් පේස්ට්‍රි එකෙන් වසා ගන්න.

04. දැන් එය රෝල් කරගන්න. ඉන්පසු දෙපැත්ත ගැරැප්පුවක් ආධාරයෙන් ඇන සරසා ගන්න.

05. පසුව එය බිත්තර සාරුවල දවටා සෙල්සියස් අංශක 180 කට රත්කරගත් උඳුනකට දමා විනාඩි 20 - 25 ක් පමණ වේලාවක් බේක් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1009 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:21 PM
Script:/article/1009/chocolate-banana-pastry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:22 PM
Script:/article/1009/chocolate-banana-pastry-recipe.html