අවශ්‍ය ද්‍රව්‍ය :
සීනි ග්‍රෑම් 30
අබ මේස හැඳි 01
ඉඟුරු කැබැල්ලක්
මිරිස් කුඩු මේස හැඳි 02
සුදු ලූණු බික් 02
අමු මිරිස් ග්‍රෑම් 250
රට ලූණු ග්‍රෑම් 300
සීනි ග්‍රෑම් 30
කැරට් අල 12
විනාකිරි බෝතල් 01
කරදමුංගු ස්වල්පයක්
කරාබු නැටි ස්වල්පයක්
මාලු මිරිස් කරල් 10
ලුණු දෙහි ගෙඩි 04
රටඉඳි
පිළියෙල කරගන්නා ආකාරය :
01. සුදු ලූණු, අබ, ඉඟුරු, රට ඉඳි එකට අඹරා සීනී හා විනාකිරි සමග මිශ්‍ර කර මිශ්‍රණය සකස් කරගන්න.
02. පිළියෙල කරගත් මිශ්‍රණය උකුවන තුරු රත් කරගන්න.
03. රත්කර ගත් මිශ්‍රණය මදක් නිවුණු පසු සියල්ල එකට කලවම් කරන්න.
04. හොඳින් නිවෙන්නට හැර භාජනයකට දමා වසා තබන්න.
05. සති තුනක් පමණ කල් තබා ආහාරයට එකතු කර ගන්න.