උළුඳු වඩේ - Recipe

November 8, 2018
9,599
Ulundu Wadai Recipe
අද හැඩකාරි අපි ඔයාට හවසට ගෙදර ඉඳලා කොච්චි සම්බෝලයක් එක්ක කන්න උළුදු වඩේ ලේසියෙන්ම හදාගන්න කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

උළුදු පිටි - 250g 
පාන් පිටි - 100g 
යිස්ට් තේ හැඳි -1
පොඩියට කපා ගත් රතුළුණු 
පොඩියට කපා ගත් අමු මිරිස් 
කරපිංචා 
කැලි මිරිස් 
ලුණු

සාදන ක්‍රමය :

01. උළුදු පිටි, පාන් පිටි සහ යිස්ට් එකට එක් කර මිශ්‍රකරන්න. එයට මද උණුසුම් වතුර කෝප්ප 1 1/2 යක් දමා හොඳින් මිශ්‍රකර ගන්න.

02. පසුව එය පැය 4 ක් පමණ පිපෙන්නට වසා තබන්න.

03. එයට රතුළුණු, අමු මිරිස්, කරපිංචා, කෑලි මිරිස් සහ ලුණු ද දමා හොඳින් මිශ්‍ර කර ගන්න

04. අත හොඳට තෙත් කර ගෙන කුඩා බෝල සාදා උළුදු වඩේ ආකාරයට සාදා ගැඹුරු තෙලේ බැද ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-11-01 00:00:00' and A.id <> 1156 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 5:40:49 AM
Script:/article/1156/ulundu-wadai-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, November 2, 2025 at 5:40:50 AM
Script:/article/1156/ulundu-wadai-recipe.html