උළුඳු වඩේ - Recipe

November 8, 2018
4,557
Ulundu Wadai Recipe
අද හැඩකාරි අපි ඔයාට හවසට ගෙදර ඉඳලා කොච්චි සම්බෝලයක් එක්ක කන්න උළුදු වඩේ ලේසියෙන්ම හදාගන්න කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

උළුදු පිටි - 250g 
පාන් පිටි - 100g 
යිස්ට් තේ හැඳි -1
පොඩියට කපා ගත් රතුළුණු 
පොඩියට කපා ගත් අමු මිරිස් 
කරපිංචා 
කැලි මිරිස් 
ලුණු

සාදන ක්‍රමය :

01. උළුදු පිටි, පාන් පිටි සහ යිස්ට් එකට එක් කර මිශ්‍රකරන්න. එයට මද උණුසුම් වතුර කෝප්ප 1 1/2 යක් දමා හොඳින් මිශ්‍රකර ගන්න.

02. පසුව එය පැය 4 ක් පමණ පිපෙන්නට වසා තබන්න.

03. එයට රතුළුණු, අමු මිරිස්, කරපිංචා, කෑලි මිරිස් සහ ලුණු ද දමා හොඳින් මිශ්‍ර කර ගන්න

04. අත හොඳට තෙත් කර ගෙන කුඩා බෝල සාදා උළුදු වඩේ ආකාරයට සාදා ගැඹුරු තෙලේ බැද ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Day to day tips for a outstanding beauty
   16,014
   6,057

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ
How to get the photo look
   18,901
   1,796

ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි
Romantic looking hair braids
   2,216
   831

රොමැන්ටික් ලුක් එකක් එකතු කරන ගෙත්තම් මෝස්‌තර

මේ මෝස්‌තර ටික උත්සහා කරලා බැලුවොත් දවස පුරාම හිසකෙස් නිසා කරදර විදින්නේ නැතිව ඔයාට ඉන්න පුළුවන්. මේවයින් ඔයා මොන මෝස්තරය තෝරා ගත්තත් ඔයාට සුන්දර පෙනුමක් ලැබෙන බවට විශ්වාසයි
Here are some ways to stop wrinkles
   476
   347

දැන් සමේ රැලි වැටීම් නැති කර ගන්න තියෙන පහසුම ක්‍රම ටිකක් මේ

එදිනෙදා ඔයාගේ හැසිරීම් රටා නිසාත් සම රැළි වැටෙන එක ඉක්මන් කරනවා. එහෙනම් සම රැළි වැටෙන එක නතර කර ගන්න මේ ස්වාභාවික සත්කාර ඔයත් try කරන්න
Eat like this to stop gain weight
   5,534
   342

ස්ථුල බවට තිත තියන්න මේ විදියට කෑම කන්න

මහත වැඩි අයට තමන්ගේ බර අඩු කරගන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන කියන්න හිතුවා

Latest Articles

Most Viwed