එළුමස් කරිය

December 14, 2018
7,659
Mutton Curry Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :
 
එළු මස් 1kg
අර්තාපල් අල ලොකු ගෙඩි 1(කොටු කපා)
පොල්තෙල් තේ හැඳි 3
ලූණු ලොකු ගෙඩි 3 (පොඩියට කපා ගත්)
කරපින්චා ඉත්තක්
ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු මේස හැඳි 1
තුනපහ තේ හැඳි 3
තක්කාලි සාමාන්‍ය තරමේ ගෙඩි 2
රස පදමට ලුණු
උණු වතුර කෝප්ප 2

සාදන ක්‍රමය :

01. වළඳක පොල්තෙල් රත් වෙන්න හැර එයට ලූණු, කරපින්චා සහ ලුණු පොඩ්ඩක් දමා රන් වන් වනතුරු පිස ගන්න.

02. එයට ඉඟුරු සුදුලූණු පේස්ට් එක එකතු කර සුවඳ හමන තුරු විනාඩි 2-3ක් පිස ගන්න.

03. ලිපේ ගින්දර අඩු කර කහ, මිරිස් කුඩු, තුනපහ එකතු කර විනාඩියක් පමණ පිස ගන්න. පිලිස්සෙන එක නැති කරන්න එයට වතුර තේ හැන්දක් පමණ එකතු කරන්න.

04. තුනපහ වල පිසුනු සුවඳ එන විට තක්කාලි ටික එකතු කර මෘදු වන තෙක් පිස ගන්න.

05. එළු මස් ටික සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

06. උණු වතුර කෝප්ප දෙක එකතු කර හොඳින් මිශ්‍ර කර ගින්දර අඩු කර මූඩියකින් වසා විනාඩි 30ක් පමණ පිස ගන්න.

07. මස් ටික සියයට 75ක් පමණ පිසීගෙන එන විට අර්තාපල් අල ටික එකතු කර තවත් විනාඩි 10-12ක් අල මෘදු වන තෙක් පිසගෙන ලිපෙන් ඉවතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1204 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:04:13 PM
Script:/article/1204/mutton-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:04:13 PM
Script:/article/1204/mutton-curry-recipe.html