සිනමන් කැන්ඩි කේන් කුකීස්

December 18, 2018
3,965
Cinnamon Candy Cane Cookies
නත්තල් කාලයට හදන තවත් විශේෂ කුකී එකක් තමයි සිනමන් කැන්ඩි කේන් කුකීස් කියන්නේ. අද හැඩකාරී අපි ඔයාට ගෙදර ඉඳලම CINNAMON CANDY CANE COOKIES හදාගන්න විදිහ කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය : (කුකීස් 24ක් සඳහා)

බටර් කෝප්ප 1 (කාමර උෂ්ණත්වයේ)
සිහින්ව කුඩු කරගත් සීනි කෝප්ප 1
ලොකු බිත්තර 1
වැනිලා රසකාරක තේ හැඳි1
කුරුඳු කුඩු තේ හැඳි 1
Red Hots කෝප්ප 1/2 (සිහින්ව කුඩු කරගත්)
ලුණු තේ හැඳි 1/2
රතු වර්ණකාරක තේ හැඳි 1/2 - 3/4 පමණ

සාදන ක්‍රමය :

01. තරමක් ලොකු භාජනයක බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගන්න.

02. එයට බිත්තරද එකතු කර බීට කරගන්න. එයටම වැනිලා, කුරුඳු කුඩු එකතු කර බීට් කරගන්න.

03. දැන් පිටි, ලුණු සහ සිහින්ව කුඩු කරගත් රෙඩ් හොට් ද එකතු කර සෙමින් බීට් කරගන්න.

04. කුකී පිටි ගුලිය අතින් හෝ ලී හැඳකින් හොඳින් අනා ගන්න.

04. පිටි මිශ්‍රණය සමානව භාජන දෙකකට වෙන් කර ගෙන, එක භාජනයකට රතු පැහැ වර්ණකය එකතු කර අතින් හොඳි මිශ්‍ර කරන්න.

05. භාජන දෙකෙන්ම වෙන වෙනම අඟල් 4 1/2 පමණ දිග, අඟල් 1 පමණ පළල දිග කඹ සදා ගෙන වර්ණ දෙකෙන් කඹ එකිනෙකට අඹරා ගන්න.

06. සදා ගත් කඹය එක පැත්තක් මිටක හැඩයක් ආකාරයට නවගන්න.

07. බේකිං ශීට් එකකට සාදා ගත් Candy Cane ඉඩ තියෙන විදිහට අතුරා ගන්න.

08. ෆැරන්හයිට් අංශක 375 ට අවන් එක රත් කර ගෙන මිනිත්තු 10ක් පමණ රන් වන් පැහැ වනතුරු බේක් කර නිවෙන්නට හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1207 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:06:52 PM
Script:/article/1207/cinnamon-candy-cane-cookies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:06:53 PM
Script:/article/1207/cinnamon-candy-cane-cookies.html