සිනමන් කැන්ඩි කේන් කුකීස්

December 18, 2018
2,003
Cinnamon Candy Cane Cookies
නත්තල් කාලයට හදන තවත් විශේෂ කුකී එකක් තමයි සිනමන් කැන්ඩි කේන් කුකීස් කියන්නේ. අද හැඩකාරී අපි ඔයාට ගෙදර ඉඳලම CINNAMON CANDY CANE COOKIES හදාගන්න විදිහ කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය : (කුකීස් 24ක් සඳහා)

බටර් කෝප්ප 1 (කාමර උෂ්ණත්වයේ)
සිහින්ව කුඩු කරගත් සීනි කෝප්ප 1
ලොකු බිත්තර 1
වැනිලා රසකාරක තේ හැඳි1
කුරුඳු කුඩු තේ හැඳි 1
Red Hots කෝප්ප 1/2 (සිහින්ව කුඩු කරගත්)
ලුණු තේ හැඳි 1/2
රතු වර්ණකාරක තේ හැඳි 1/2 - 3/4 පමණ

සාදන ක්‍රමය :

01. තරමක් ලොකු භාජනයක බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගන්න.

02. එයට බිත්තරද එකතු කර බීට කරගන්න. එයටම වැනිලා, කුරුඳු කුඩු එකතු කර බීට් කරගන්න.

03. දැන් පිටි, ලුණු සහ සිහින්ව කුඩු කරගත් රෙඩ් හොට් ද එකතු කර සෙමින් බීට් කරගන්න.

04. කුකී පිටි ගුලිය අතින් හෝ ලී හැඳකින් හොඳින් අනා ගන්න.

04. පිටි මිශ්‍රණය සමානව භාජන දෙකකට වෙන් කර ගෙන, එක භාජනයකට රතු පැහැ වර්ණකය එකතු කර අතින් හොඳි මිශ්‍ර කරන්න.

05. භාජන දෙකෙන්ම වෙන වෙනම අඟල් 4 1/2 පමණ දිග, අඟල් 1 පමණ පළල දිග කඹ සදා ගෙන වර්ණ දෙකෙන් කඹ එකිනෙකට අඹරා ගන්න.

06. සදා ගත් කඹය එක පැත්තක් මිටක හැඩයක් ආකාරයට නවගන්න.

07. බේකිං ශීට් එකකට සාදා ගත් Candy Cane ඉඩ තියෙන විදිහට අතුරා ගන්න.

08. ෆැරන්හයිට් අංශක 375 ට අවන් එක රත් කර ගෙන මිනිත්තු 10ක් පමණ රන් වන් පැහැ වනතුරු බේක් කර නිවෙන්නට හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Essential 3 vitamins for glowing skin
   6,642
   5,272

සමේ ස්වාභාවික අලංකාරය සඳහා ඔබ අනිවාර්යයෙන් ගත යුතු විටමින් 3 ක්

ඔබට සමේ සෞඛ්‍ය සම්පන්න බවත් දීප්තිමත් බවත් ඉහ​ළ නංවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගන්න අත්‍යාවශ්‍ය විටමින් වර්ග 3ක් ගැන අපි ඔබට කියන්නම්. ටික කාලෙකින් ඒවා ඔබේ සමේ මැජික් එකක් වගේ වැඩ කරන ආකාරය ඊට පස්සේ ඔබම දකින්න...
5 tips to be beautiful like a bollywood actress
   48,886
   279

බොලිවුඩ් නිළියන් ලස්සන වෙන්න භාවිත කරන tips 05 ක්

මේ ක්‍රම ටික නම් ලස්සනට ඉන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ බොලිවුඩ් නිළියන්. ඔවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඔවුන් බෝහෝ විට රූපලාවණ්‍ය සත්කාරවලට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය
How to keep your feet beautiful
   37,967
   188

මුහුණේ වගේම දෙපා වල ලස්සන රැක ගන්නේ මෙහෙමයි

ගොඩාක් වෙලාවට අපේ දෙඅත් සහ දෙපා නිතරම හිරු එලියට නිරාවරණය වෙනවා. මුහුණට වඩා ඉක්මනට කුණු දුවිලි එක්ක ගැටෙනවා. එනිසා අනිවාර්යෙන් විශේෂ සත්කාරයක් දෙපා වෙනුවෙන් ලබා දෙන්නම ඕන
These 7 food can glow your skin
   25,789
   185

මේ ආහාර 7න් පුළුවන් ඔබේ සමට ලොකු වෙනසක් එක් කරන්න

ඔබේ සමේ පෙනුම කියන්නේ ඔබේ ආහාර තේරීම් සමඟ යා වෙන දෙයක්. දීප්තිමත් සමක් ලබා ගන්න ඔබට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත හොඳම ප්‍රභවයන් ලැයිස්තුවක් මෙන්න...
Do not make you sex life a nightmare because of HSDD
   457
   151

HSDD රෝගය නිසා නිදි යහන කටු යහනක් නොවන්නට

කිසිම හේතුවක් නැතුව ලිංගිකව එක් වීම නීරස අත්දැකීමක් නම් එතැන කුමක් හෝ අඩු පාඩුවක් තිබෙනවා. ලිංගිකව එක්වීම නීරස අත්දැකීමක් නම් ඒ තත්වය Hypoactive sexual desire disorder (HSDD), රෝගය නිසා වෙන්නත් පුලුවනි. මේ රෝග තත්වයේ නිමිති මොනවාද...?

Latest Articles

Most Viwed