ස්පා ස්ටයිල් නියපෙලක් ගෙදරදීම

April 5, 2019
11,511
Spa style nails at home
ලස්සනට නියපොතු තියාගන්න, පාට කරන්න කැමති කාන්තාවකට සෙලෝන් එකට දුවන්නෙ නැතුව, ස්ටයිලිෂ් විදිහට නිය අලංකාර කරගන්න අදහස් ටිකක් දෙන්න කියලා හිතුවා.

ස්පා ස්ටයිල් එකට නියපොතු ටික කරගන්න ඔයා ළඟ මේ ටික තියෙන්න ඕනේ. ඔයා කැමති වර්ණ වලින් නේල් පොලිෂ්, ග්ලිටර් පොලිෂ්, ටොප් කෝට්, බේස් කෝට් සහ ඔයා කැමති නම් නේල් ස්ටඩ්ස් / පර්ල්ස් / ලූස් ග්ලිටර්. මේ බොහොම මූලික දෙවල් ටික තියෙනව නම් ඔයාට මේ වගේ ලස්සනට නිය අලංකාර කරගන්න පුළුවන්. මේ වර්ණ සංකලණ වලින් අදහස් අරගෙන ඔයත් ලස්සනට ඉන්න.





























































Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   46,524
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to get vitamin E for healthy skin and hair
   35,279
   32

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
5 skin care tips for your neck
   32,426
   31

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Milk Toffee Recipe
   137,665
   30

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed