අල පරාටා

April 11, 2019
9,172
Potato Parata Recipe
අල පරාටා උදේට වගේම රාත්‍රී ආහාරයක් විදිහටත් කන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාට අල පරාටා ලේසියෙන්ම හද ගන්න හැටි කියලා දෙනවා. චිකන් කරියක් එක්ක මේ අල පරාට හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

තම්බා පොඩි කරගත් අල 500g 
පාන් පිටි 250g
ලුණු ස්වල්පයක් 
මාගරින් මේස හැඳි 2ක්
පොල් තෙල්

සාදන ක්‍රමය :

01. මුලින්ම පිටි ටික හලා ගෙන එයට මාගරින් සහ ලුණු දමා හොඳින් කලවම් කර ගන්න.

02. පිටි මිශ්‍රනයටම පොඩි කර ගත් අල එතකු කරලා හොඳින් මිශ්‍ර කර ගන්න.

03. අතේ නොඇලෙන සේ වන තෙක් තෙල් එකතු කරමින් පිටි ටික අනා ගන්න.

04. හදා ගත්ත මිශ්‍රණයෙන් චූටි චූටි බෝල හදා ගෙන බෝල ටික විනාඩි 15ක් විතර පැත්තකින් තියල තියන්න.

05. පසුව බෝල ටික හොඳට තුනී කරන්න. 

06. අවසානයට තෙල් තවරපු තැටියක දෙපැත්ත දාලා පුච්ච ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1301 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:01 AM
Script:/article/1301/potato-parata-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:01 AM
Script:/article/1301/potato-parata-recipe.html