තායි චිකන් කරි - Recipe

July 4, 2018
4,128
Thai Chicken Curry Recipe
තායි චිකන් කරි හැදීමට අවශ්‍ය දේ

එළවළු තෙල් මේස හැඳි 1
ලොකු ලූනු (ලියාගත්) ගෙඩි 1
තායි කරි පේස්ට් තේ හැඳි 3 - 4
කුකුල් මස් (කපාගත්) ග්‍රෑම් 400
සේර (ලියාගත්) කැබැල්ලක්
මාළු සෝස් මේස හැඳි 1
සීනි තේ හැඳි 1
කෆීර් හෝ දෙහි කොළ 4
පොල් කිරි මිලි ලීටර් 400
නැවුම් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 20


තායි චිකන් කරි හදමු

1. සුදුසු බඳුනක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා ලිප තබා රත්කර ගන්න.

2. රත් වූ තෙලට ලොකු ලූනු දමා විනාඩි 3-4ක් බැදගන්න.

3. එයටම තායි කරි පේස්ට් එක්කර විනාඩියක් පමණ හැඳිගාමින් කලවම් කරන්න.

4. ඉන්පසු එයට කුකුල් මස් එක්කර හැඳිගාමින් තවත් ටික වේලාවක් පිසගන්න.

5. පසුව එයට සේර, මාළු සෝස්, සීනි, දෙහි කොළ හා පොල් කිරි දමා මිශ්‍රකර මද ගින්නේ විනාඩි 15 ක් පමණ මූඩියකින් වසා (කුකුල් මස් පිසෙන තෙක්) පිසගන්න.

6. පසුව එයට කපාගත් කොත්මල්ලි කොළ ටිකක් සහ අවශ්‍ය නම් තවත් තායි කරි පේස්ට් ස්වල්පයක් එක්කර කලවම් කරගන්න.

7. අවසානයට ඉතිරි කොත්තමල්ලි කොළ ටික උඩින් දමාගන්න. දැන් රස පදමට ලුණු දමා ලිපෙන් බාගෙන බාස්මතී බත් සමග පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 918 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:36 PM
Script:/article/918/thai-chicken-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:36 PM
Script:/article/918/thai-chicken-curry-recipe.html