තායි චිකන් කරි - Recipe

July 4, 2018
935
Thai Chicken Curry Recipe
තායි චිකන් කරි හැදීමට අවශ්‍ය දේ

එළවළු තෙල් මේස හැඳි 1
ලොකු ලූනු (ලියාගත්) ගෙඩි 1
තායි කරි පේස්ට් තේ හැඳි 3 - 4
කුකුල් මස් (කපාගත්) ග්‍රෑම් 400
සේර (ලියාගත්) කැබැල්ලක්
මාළු සෝස් මේස හැඳි 1
සීනි තේ හැඳි 1
කෆීර් හෝ දෙහි කොළ 4
පොල් කිරි මිලි ලීටර් 400
නැවුම් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 20


තායි චිකන් කරි හදමු

1. සුදුසු බඳුනක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමා ලිප තබා රත්කර ගන්න.

2. රත් වූ තෙලට ලොකු ලූනු දමා විනාඩි 3-4ක් බැදගන්න.

3. එයටම තායි කරි පේස්ට් එක්කර විනාඩියක් පමණ හැඳිගාමින් කලවම් කරන්න.

4. ඉන්පසු එයට කුකුල් මස් එක්කර හැඳිගාමින් තවත් ටික වේලාවක් පිසගන්න.

5. පසුව එයට සේර, මාළු සෝස්, සීනි, දෙහි කොළ හා පොල් කිරි දමා මිශ්‍රකර මද ගින්නේ විනාඩි 15 ක් පමණ මූඩියකින් වසා (කුකුල් මස් පිසෙන තෙක්) පිසගන්න.

6. පසුව එයට කපාගත් කොත්මල්ලි කොළ ටිකක් සහ අවශ්‍ය නම් තවත් තායි කරි පේස්ට් ස්වල්පයක් එක්කර කලවම් කරගන්න.

7. අවසානයට ඉතිරි කොත්තමල්ලි කොළ ටික උඩින් දමාගන්න. දැන් රස පදමට ලුණු දමා ලිපෙන් බාගෙන බාස්මතී බත් සමග පිළිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,496
   605

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   678
   496

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   641
   87

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   11,027
   83

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,329
   40

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed