පොල් රොටී ලුණු මිරිස් එක්ක කමු

February 24, 2017
9,125
Pol Roti (Coconut Roti) Recipe
රොටී සදහා අවශය දෑ

පාන් පිටි කෝප්ප 2ක්
ගා ගන්නා ලද පොල් කෝප්ප 1ක්
වතුර කෝප්ප 1ක්
ලුණු පදමට

මුලින්ම පිටි, පොල් හා ලුණු එක්කර හොදින් කවලම් කරගන්න. ඉන් පසු පියවරෙන් පියවර වතුර එකතු කරන්න. හොදින් කවලම් කර අනාගන්න. අනාගත් පසු මිශ්‍රණය අතේ නොඇලෙන ලෙස තිබිය යුතුය. ඇලෙන ස්වභාවයක් තිබෙනව නම් තව පිටි ස්වල්පයක් එකතු කරන්න. ඉන් පසු කුඩා බෝල වලට වෙන් කරගන්න. පසුව රොටී තැටියක් ආධාරයෙන් පුච්චා ගන්න. අවශයය නම් තෙල් ස්වල්පයක් තැටියේ ආලේප කරන්න. පිටි මිශ්‍ර කර ගැනීමට පොල් වතුර ස්වල්පයක් එක්කර රස වැඩි වේ.

ලුණු මිරිස් සදහා සදහා අවශය දෑ


වියලි මිරිස් කරල් 10ක්
රතු ළූණූ ගෙඩි 15ක්
ලුණු පදමට
දෙහි ගෙඩි 1ක්

කරල් මිරිස් හොදින් අඹරා ගන්න. එයට ළූණූ දමා එකට අඹරා ගන්න. පසුව ලුණු හා දෙහි දමා ගන්න. කරල් මිරිස් වෙනුවට කෑලි මිරිස් මේස හැදි 4ක් පමනද එක කර ගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of sun tan
   12,879
   2,903

හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු අඳුරු වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්
See your lovers zodiac sign
   1,552
   274

ලග්නය අනුව ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේ වගේද බලන්න

ආදරය, පක්ෂපාතිත්වය හෝ ධනය වගේම, ඔබ සහ ඔබේ සහකරු එකිනෙකාට සුදුසු ද කියලා ඔබට මේ කාරණා හරහා ඉඟියක් ලැබෙයි
Day to day protection ideas from cover 19
   2,163
   240

එදිනෙදා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට පුංචි කරුණු

චීනයේ සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් රහසිගත වීඩියෝවක් මුදා හරිමින් චීන ජාතිකයන් එදිනෙදා විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ අන්දම ගැන මෙසේ සටහන් වුනා..
Rules to wear yoga pants anywhere
   598
   121

YOGA PANTS පුළුවන් හැමතැනටම අඳින්න කැමතිද? මේ නීති 5 දැන ගන්න

අද තියන නවීනතම විලාසිතා ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ යෝගා කලිසම් ඕනෑම ගමනකට අඳින ඇඳුමක් විදිහට භාවිතා කරනවා දකින්න පුලුවන්. ඔබ කෑමකට ගියත්, ජිම් එකට ගියත් යෝග කලිසම් නිසි ලෙස පෙනුමක් ගෙන දෙන ආකාරයට අඳින්න ඕනේ ආකාරය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා මේ ලිපිය ඔබට වැදගත් වෙයි
Things Guys Notice When You First Meet
   47,301
   115

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි

Latest Articles

Most Viwed