ගොටුකොළ බැදුම

June 21, 2019
5,676
Gotukola Fry
ගොටුකොළ අපි හදා ගන්නේ සලාදයට සහ මැල්ලුම වුනත් බැදුමක් විදිහටත් හොඳ අපුරු කට ගැස්මක්

අවශ්‍ය දේ :

ගොටුකොළ මිටි දෙකක්
කරල් මිරිස් 15 ක් පමණ
රටකජු කෝප්ප 1 ක්
කරපිංචා අතු 10 ක් පමණ
තෙල්
ලුණු සහ ගම්මිරිස්
සීනි ඉතා ස්වල්පයක්

සාදන අන්දම :

01. ගොටුකොළ නැටි ඉවත් කරන්න.

02. දැන් මේ ගොටුකොළ වලින් කොළ ( තොප්පිය වගේ කොටස) තෙල් පැහෙන විට දමා එහි කොළ ගතිය ඉවත් වීමට පෙරාතුව ගෙන තෙල් බේරෙන්න තබන්න.

03. දැන් මේ තෙලෙන්ම කරපිංචාත් බැද ඉවතට ගන්න.

04. රටකජු ටිකක් දුඹුරු පැහැය වෙන තෙක් බදින්න.

05. කරල් මිරිස්ද බැද ගෙන පසෙක තබන්න.

06. දැන් මුලින්ම රටකජු සහ වියලි මිරිස් භාජනයක කලවම් කරන්න. ලුණු සහ ගම්මිරිස්ද, සීනි ස්වල්පයද මෙයට එකතු කරන්න.

07. දැන් කරපිංචා සහ ගොටුකොළ ටික අන්තිමට මුලින් මිරිස් කජු ඇති භාජනයට දමා කලවම් කරන්න. නොකැඩෙන විදිහට කලවම් වුනොත් ඔබ දිනුම්.

එන්. ඒ. පි. සී

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1358 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:00:47 PM
Script:/article/1358/gotukola-fry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:00:48 PM
Script:/article/1358/gotukola-fry.html