දෙල් බෝල කරිය

July 4, 2019
3,642
Breadfruit ball curry
දැන් දෙල් වාරයයි. වාරෙට හැදෙන විට එකාකාර විදිහටම බුත්ති වින්දොත් ඒ ආහාර ගැන තිබෙන රුචියත් නැති වෙන්න පුලුවනි. ඒ නිසා ඔන්න අලුත් විදිහටකට හදන දෙල් බෝල..

අවශ්‍ය දේ :

පැසුන දෙල් ගෙඩියක්
කුකුලු මස් ග්‍රෑම් 250 ක් පමණ
ගම්මිරිස්
සුදුළූණු, අමුමිරිස්, දෙහි, රතුළූණු
පොල් කිරි
තෙල්
මිරිස්, කහ, ලුණු රස පදමට
අමුමිරිස්, කරපිංචා, කුරුදු පොතු
කෝන්ෆලවර් පිටි ග්‍රෑම් 20 ක් පමණ
පොල් කිරි කෝප්ප 2 ක් පමණ
තෙල්


සාදන ක්‍රමය : :

01. මුලින්ම දෙල් සහ කුකුළු මස් කැබලි කපා වෙන වෙනම තම්බා ගන්න.

02. දැන් දෙල් සහ කුකුලු මස් හොඳින් පොඩි කරන්න.

03. එයටම ලුනු සහ ගම්මිරිස් එකතු කරන්න. මේ මිශ්‍රණයට කෝන්ෆලවර්ද එකතු කරන්න.

04. තෙල් ටිකක් ලිප තබා මිශ්‍රණය තෙමපරාදු කරන්න.

05. එයින් කට්ලට් ප්‍රමානයේ බෝල සාදා ගන්න. හොඳින් තද වෙන සේ ගුලි කර ගන්න අමතක කරන්න එපා.

06. දැන් පොල් කිරිවලට අමුමිරිස්, කරපිංචා, රතුලූනු, ලුණු, කහ, මිරිස්, කුරුඳු පොතු ආදි කලමනා දමා ලිප තබන්න.

07. කිරි පැහෙන විට සාදා ගත් දෙල් අල බෝල දමා කිරි පැහෙන විට බිමට ගන්න. හොද්දට දෙහි ටිකක් එකතු කර ලිපෙන් බා ගන්න.

එන්.ඒ.පි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1365 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:37 AM
Script:/article/1365/breadfruit-ball-curry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:37 AM
Script:/article/1365/breadfruit-ball-curry.html