දිදුලන සමකට බීට් ජූස්

July 9, 2019
785
Beet Juice for a glowing skin
ලස්සන දිදුලන සමක් ඕනෙ නම් බීට් තමයි පිලිතුර. බීට් වලින් අපේ රුව වැඩි කරගන්න මෙච්චර උදවු ලැබෙනවා..

- සම එල්ලා වැටෙන එක නවත්වනවා
- ලේ පිරිසිදු කරනවා. ඉතින් ඔයාගේ සමත් දිදුලනවා
- සම රැලි වැටීම වලකනවා
- සම අවපැහැ ගැන්වීම වලක්වනවා
- සම වියලීම වලක්වනවා
- රාත්‍රීයේ ඇතිවෙන කුසගින්න වලක්වනවා
- පිම්පල් එන එක නවත්වනවා

අවශ්‍ය ද්‍රව්‍ය :

ලොකු බීට් අල 1
ලොකු කැරට් 1
කොල ඇපල් ගෙඩි 1
ලෙමන් ගෙඩි 1ක හෝ 1/2ක යුෂ (තමන්ගේ කැමැත්ත අනුව ප්‍රමාණය තීරණය කරන්න)
අයිස් කැට 2-3

සාදන ක්‍රමය :

01. පොතු හැරගත් බීට්, කැරට්, ඇට ඉවත් කල ඇපල් බ්ලෙන්ඩ් කිරීමට හැකි ප්‍රමාණයට කපාගන්න.

02. කපාගත් සියල්ල අයිස් කැට සමග හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

03. ග්ලාස් එකට ජූස් ටික පෙරනයකින් පෙරා ලෙමන් ජූස් ටික එකතු කර ප්ලාස්ටික් හැන්දකින් හොඳින් කලවම් කරන්න. රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Solutions for hanging tummy
   4,941
   483

යටි බඩ මහත් වෙන කරදරෙන් ඈත් වෙන්න මෙන්න හොඳම විසඳුම්

බඩ වැඩි වෙන්නේ නම් අපි ගන්න ආහාර වලින් ශරීරය තුළ අධිකව මේදය තැන්පත් වීම නිසයි. කොහොමද මෙහෙම වෙන්නේ.. මේ තමයි විසඳුම්
Use shampoo and conditioner right to own a beautiful hair
   691
   230

ෂැම්පූ කන්ඩිෂනර් නිවැරදිව පාවිච්චි කරොත් කොන්ඩය පරිස්සම් කරගන්න පුලුවන්

ඔබේ හිසකෙස් වලටත් දිලිසෙන සහ සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, ෂැම්පූ කන්ඩිෂනර් යෙදීමේදී පිලිපැදිය යුතු මේ උපදෙස් ටික කියවලා බලන්න
Okra salad
   753
   99

බණ්ඩක්කා සම්බෝලය

රෝග රැසක් නසන හෙළ ඔසු අතර දියවැඩියාවට බණ්ඩක්කා කියාපු සිංහල බෙහෙත කියා ඔයා දැන සිටියාද?
Symptoms to say you are pregnant
   17,524
   45

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Protect your eyes from smart phone use
   59
   44

ජංගම දුරකථන නිසා ඇස් වලට ඇතිවෙන ගැටළු වලට විසඳුම් ටිකක් මේ

ජංගම දුරකථනය නිසා නොදැනුවත්වම ඔබ අතින් සිදු වන වැරදි වලට උපදෙස් ටිකක් මේ

Latest Articles

Most Viwed

 |

x