හිසකෙස් කැඩී යනවද? කෙස් අග පලුදු වෙලාද? හිස කෙස් වියළිලාද? මෙන්න නියම විසඳුමක්

October 26, 2018
12,999
Here is the answer for hair problems
සුන්දර යුවතියකට පංච කල්‍යාණය අතුරෙන් හිසකෙස් කියන්නේ ඉතා වැදගත්ම කල්‍යාණයක්. හිස කෙස් පිළිබදව නිසි අවධානයක් ඔයා යොමු නොකරන තාක් හිස කෙස්වලට හානී ගෙන දීම වළක්වා ගැනීමේ හැකියාවක් නම් නෑ. අද වන විට බොහෝ යුවතියන්ට හිසකෙස් සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයන් රැසක් පැවතුණත් නිසි විසඳුමකට යොමු වෙන්න තරම් නිසි අවබෝධයක් නැහැ. ඒ නිසාම නිසි භාවිතාවක්
තුළින් කොහොමද ඔබගේ කෙස් කළඹ නිරෝගීව පවත්වාගෙන යන්නේ කියලා දැනුවත් කරන් Hadakari.com අපි අද තීරණය කළා. හිස කෙස් කැඩි යාම, හිස කෙස්වල වියළි ස්වභාවය හා හිස කෙස් අග පලුදු වීම වැනි ගැටළු රැසක් හිස කෙස්වල නිරෝගීභාවය සම්බන්ධයෙන් ඔබට පැවතුණත් මේ සඳහා විසඳුමක් එසේත් නොමැති නම් ගුණාත්මක බවෙන් පිරිපුන් නිෂ්පාදනයක් තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ඔබට තිබීම ඉතා වැදගත්.

හිසකෙස් සම්බන්ධ ගැටළු අවම කරන්න වඩාත් සුදුසු නිෂ්පාදනයක් තෝරා ගැනීම අතිශය වැදගත්

අද ගොඩක් දෙනෙක් සුපර්මාකර්ට් එකකට ගිහින් shampoo එකක් හෝ hair Conditioner එකක් තෝරා ගන්න බැරුව හිත හිත ඉන්නවා ඔබ අනන්තවත් දැකලා ඇති. විශේෂයෙන්ම ඔයාට හිසකෙස් සම්බන්ධයෙන් ගැටළුවක් හෝ ගැටළු රැසක් පවතිනවා විය හැකියි. මෙම ගැටළු කිහිපයටම වෙන් වෙන් වශයෙන් සත්කාර කිරීම පහසු කාර්යයක් නම් නෙමෙයි. ඔබේ කෙස් කළඹ පෝෂණය කළ හැකි shampoo වර්ගයක් තෝරා ගැනීම තමයි ඉතාමත් වැදගත්. Intense Repair Shampoo and Conditioner නිෂ්පාදන හිසකෙස් සම්බන්ධ ගැටළු රැසකටම ඔබට විසඳුම් දෙන නිෂ්පාදනයක්. Dove shampoo රසායනික සංයුතිය ඔයාගේ හිසකෙස් වියළීම, හිසකෙස් කැඩියාම හා වැටීම හා පලුදු වූ හිසකෙස්වලට විසඳුමක් වෙන්නේ අන්න ඒනිසයි.

ඔබගේ කෙස් කැඩි ගැලවී යනවාද?

කාන්තාවන්ට තියෙන විශාලතම ගැටළුවක් තමයි හිසකෙස් ගැලවී යාම. පාරසරික හේතුන් වගේම ඔබ විසින් කෙස් කළඹට සත්කාර සිදු කරන ආකාරය අනුවද හිසකෙස් වැටී යාමට හේතු සාධක විය හැකියි. වියළි කාලගුණයකට හිසකෙස් නිරාවරණය වීම, තද උෂ්ණත්වය සහිත පරිසරයක කටයුතු කිරීම, ඔබ විසින්නොදැනුවත්ම කෙස් කළඹට සිදු කරන විවිධ ක්‍රියාවන් නිසාත් කෙස් වැටීම සිදු වෙන්න පුළුවන්. ඔයාගේ හිසකෙස් ගැලවී යන ප්‍රමාණය වැඩියි කියන්නේ ඔයාට ඔයාට හිසකෙස් විලාසිතාවක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ ගැටළුව ඔයා නිසි පරිදි හඳුනා නොගෙන විසඳුමක් භාවිත නොකළොත් ඔයාට සුන්දර කෙස් කළඹක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මෙකී ගැටළුවලට විදිහට පෝෂක කොටස් රැසකින් සමන්විත Dove shampoo නිෂ්පාදන භාවිත කරන්න පුළුවන්. Dove shampoo මගින් හිසකෙස් කැඩි යාම අවම කරන අතර කෙස් කළඹට පෝෂණයන්ද ලබාගන්න ඔබට උපකාරී වෙනවා.

හිසකෙස්වල නිරෝගී බව රැක ගන්න විකල්ප ක්‍රම භාවිත කරන්න එපා

ඔයාගේ හිසකෙස් නිරෝගී නෑ කියලා ඔයාට දැනෙනකොට ඔයා පළමුවෙන්ම කරන්නේ සැලෝන් එකකට ගිහින් තාවකාලික ප්‍රතිකර්ම හොයන එක. ගොඩක් අය හිසකෙස් පලුදු වුණාම කෙස් අගිසි කපා ඉවත් කරනවා. මේ වගේ දේවල් කරලා ඔයාට කවදාවත් හිසකෙස් ලස්සනට තියා ගන්න බෑ. ඔයා මුලින්ම හොයාගන්න ඔයාගේ හිසකෙස්වල ගැටළුව මොකක්ද කියලා. ඊට පස්සේ ඒකට ප්‍රතිකාර කරන්න. Dove shampoo මගින් ඔයාගේ හිසකෙස්වලට තාවකාලික විකල්ප නෙමෙයි දීර්ඝකාලීන විසඳුම් ලබාගන්න පුළුවන්. හිසකෙස්වල ගැඹුරු මට්ටම දක්වා ක්‍රියා කරන, Dove shampoo රසායනික සංයුතිය නිසා ඔයාගේ හිසකෙස් වැටීම නතර කර හිසකෙස් ගැඹුරටම පෝෂණය කර නිරෝගී කෙස් කලඹක් ලබා දෙනවා.

ඔබ නිතරම එළිමහන් පරිසරයට නිරාවරණය වන කෙනෙක්ද?

නිරෝගී කෙස් කලඹකින් ඔයාට එකතු කරන්නේ සුන්දර පෙනුමක්. හිසකෙස් වියළීම නම් ඔයාගේ හිසකෙස්වල නිරෝගී ලක්ෂණයක් නම් නෙමෙයි. ඔබ නිතරම එළිමහන් පරිසරයට නිරාවරණය වී වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබගේ හිස කෙස් ඉක්මනින් වියළීමට තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම කුණු දුහුවිලි හිසේ තැම්පත් වීම හා හිසකෙස්වල ස්වභාවික තෙතමනය ඉක්මනින් නැතිවි යනවා. හිසකෙස්වල ස්වභාවික තෙල් තට්ටුව ඉවත් වෙනවා කියන්නේ ඔයාගේ හිසකෙස් ඉක්මනින් වියළෙනවා. මේ සඳහා ඔයාගේ හිසකෙස් වල තෙතමනය රදා පවත්වා ගන්න shampoo එකක් භාවිත කිරීම ඉතා වැදගත්.

හිසකෙස් වියළීම කෙස් කළඹේ නිරෝගී බවට විශාල ගැටළුවක්

බොහෝ දෙනෙක් පරිසරයට නිරාවරණය වී කටයුතු කිරීම හා පවතින අධික උණුසුම් සහිත කාලගුණය නිසා ඔබේ හිස කෙස් හා හිස් කබල දැඩි වියළීමකට ලක් විය හැකියි. මේ නිසා හිස් හොරි වැනි අසාදන තත්ත්වයක්ද ඇති විය හැකියි. මෙහිදි ඔබ හිස කෙස් හා හිස් කබල තව දුරටත් වියළීමට ලක් කරන shampoo වර්ගයක් භාවිත කිරීම සුදුසු වන්නේ නැහැ. නමුත්Dove වල අන්තර්ගත පෝෂක සංඝටක මගින් ඔබේ හිසකෙස් නැවුම්ව තබා ගන්න උපකාරී වෙනවා. දීප්තිමත් හා මෘදු කෙස් කළඹක් ලබා දී කෙස් පෝෂණය කර ඔබේ කෙස් කළඹ ආරක්ෂා කරනවා.

ඔයා කැමතිම shampoo එක නෙමෙයි ඔයාට ගැළපෙන shampoo එක තෝරා ගන්න

ගොඩක් කාන්තාවන් අද තමන්ගේ හිසකෙස්වල තියෙන ගැටලුකාරී තත්ත්වයන්ට නිසි විසඳුම් ලබා දෙන නිවැරදිම shampoo නිෂ්පාදනය තෝරා ගන්නේ නෑ. ඔයා කොච්චර shampoo වර්ග භාවිත කළත් වැඩක් වෙන්නේ නෑ ඔයාගේ හිසකෙස්වල ගැටළුවට විසඳුම් ලබාදෙන shampoo එක තෝරා ගත්තේ නැතිනම්. අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ හිසකෙස් පලුදු වෙනවා කියලා. ඔයා තෝරා ගන්න shampoo වර්ගය හිසකෙස් පලුදු වීම අවම කරන shampoo වර්ගයක් තෝරාගත යුතුයි.

ඔයාට පවතින්නේ කුමන ආකාරයේ කෙස් කළඹක් වුවත් ඔයාගේ හිසකෙස්වලට ගැළපෙන සහ හිසකෙස් ගැටලුවලට විසඳුම් ලබා දෙන shampoo සහ conditioner වර්ගයක් තෝරා ගැනීම ඉතා වැදගත්. වැඩිහිටි අයගේ වගේම ළමුන්ගේ හිසකෙස් සම්බන්ධ ගැටලුවලටත් විසඳුම් ලබා දී, කෙස්කළඹ නිරෝගීමත් කර සුසිනිදු කෙස් කළඹක් ලබා දෙනවා. Dove conditioner මගින් ඔබේ හිසකෙස්වල පරිමාවද වර්ධනය කර දිගු හා පිරිපුන් කෙස් කළඹක් ඔබට ලබාදෙනවා. ගුණ රැසකින් අනූන Dove shampoo ඔයාගේ හිසකෙස් වල නිරෝගී බව ආරක්ෂා කර ඔයාට සුන්දර කෙස් කළඹක් ලබා දෙමින් ඔයාගේ පෙනුම තවත් ලස්සන කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,867
   57

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,172
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,061
   18

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
These signs may be saying that you have cholesterol
   41,170
   17

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Are you aware of dry cracked feet?
   18,104
   17

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed