චපාති

August 6, 2019
3,615
Chapathi
රාත්‍රී ආහාරයට ගැළපෙන චාපාති ගෙදරදීම සදා ගන්න. ඕනම කරි එකක් එක්ක ආහාරයට ගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

ආටා පිටි  500g
එළවලු හෝ පොල් තෙල් මේස හැඳි 1
සුදුරු ස්වල්පයක් (කැමැත්ත අනුව)
වතුර පදමට
ලුණු රස අනුව
තැවරීමට පිටි කෝප්ප 1/2ක් පමණ
 
සාදන ක්‍රමය :

01. ආටා පිටි, තෙල්, සූදුරු, ලුණු‍ය එකට මිශ්‍ර කර වතුර එකතු කරමින් අතේ නොඇලෙන පදමට අනා ගන්න.

02. පිටි ගුලිය විනාඩි 15-20ක් වසා තබන්න.

03. තැටියක් ලිප තබා රත් කරන්න.

04. පිටි ගුලියෙන් තමන්ට කැමති ප්‍රමාණයට පොඩි ගුලියක් කඩාගෙන, තැවරීමට අයින් කල පිටි වල තවරා රෝලින් පින් එකක් ආධාරයෙන් රොටියක් සේ සාදා රත් වූ තැටියට දමා ගන්න.

05. රොටිය වටේට බුබුලු ඇති වෙනකොට රොටිය අනිත් පැත්ත හරවා පුලුස්සා ගන්න. මුලින් දැමූ පැත්ත ආපසු හරවා පුලුස්සා ගන්න. එවිට රොටිය පපඩමක් සේ පිපේවි. එවිට ලිපෙන් බාගන්න.

04. චපාතිය ලිපෙන් බාගත් ගමන් මතුපිට බටර් ස්වල්පයක් ගාගන්න. අල තෙම්පරාදුවක්, ඕනෑම කරි එකක් එක්ක ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How pranayama help to improve our health
   158
   118

අපේ යහපත් සෞඛ්‍යයට උරදෙන "ප්‍රානයාම ව්‍යායාමය"

අද හැඩකාරි කියලා දෙන්නේ යෝග ක්‍රමයක් වන ප්‍රානයාම ( Pranayama ) ක්‍රමය අපේ යහපත් සෞඛ්‍යයට කෙතරම් උදවු වෙනවාද කියන එක ගැන..
How magnesium help us to have a better sleep
   255
   44

මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි කොච්චර ට්‍රයි කලත් මට හොඳ නින්දක් ලබා ගන්න බැහැනේ කියලා.. අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..
Sri Lankan Pickle (Sinhala Achcharu)
   27,954
   32

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce belly fat without exercise
   7,060
   31

කිසිදු ව්‍යායාමයකින් තොරව උදරයේ මේද තට්ටුව අඩු කර ගැනීමට හොඳම ක්‍රම

ව්‍යායාම නොකර බඩ අඩු කර ගන්න මෙම සරල කරුණු ටික අනුගමනය කරලා බලන්න
Hath Maluwa Sinhala Food Recipe
   13,376
   30

ගුණ ගැන දැනගෙන හත්මාළුව අවුරුදු මේසයට එක් කරමුද?

සිංහල අලුත් අවුරැදු කෑම මේසයට නැතිවම බැරි කෑමක් හත්මාළුව. ඈත අතීතයේ පටන්ම සිංහල අවුරැදු කෑම මේසයේ විශේෂ තැනක් හිමිකරගත් හත්මාළුව

Latest Articles

Most Viwed