චපාති

August 6, 2019
5,953
Chapathi
රාත්‍රී ආහාරයට ගැළපෙන චාපාති ගෙදරදීම සදා ගන්න. ඕනම කරි එකක් එක්ක ආහාරයට ගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :

ආටා පිටි  500g
එළවලු හෝ පොල් තෙල් මේස හැඳි 1
සුදුරු ස්වල්පයක් (කැමැත්ත අනුව)
වතුර පදමට
ලුණු රස අනුව
තැවරීමට පිටි කෝප්ප 1/2ක් පමණ
 
සාදන ක්‍රමය :

01. ආටා පිටි, තෙල්, සූදුරු, ලුණු‍ය එකට මිශ්‍ර කර වතුර එකතු කරමින් අතේ නොඇලෙන පදමට අනා ගන්න.

02. පිටි ගුලිය විනාඩි 15-20ක් වසා තබන්න.

03. තැටියක් ලිප තබා රත් කරන්න.

04. පිටි ගුලියෙන් තමන්ට කැමති ප්‍රමාණයට පොඩි ගුලියක් කඩාගෙන, තැවරීමට අයින් කල පිටි වල තවරා රෝලින් පින් එකක් ආධාරයෙන් රොටියක් සේ සාදා රත් වූ තැටියට දමා ගන්න.

05. රොටිය වටේට බුබුලු ඇති වෙනකොට රොටිය අනිත් පැත්ත හරවා පුලුස්සා ගන්න. මුලින් දැමූ පැත්ත ආපසු හරවා පුලුස්සා ගන්න. එවිට රොටිය පපඩමක් සේ පිපේවි. එවිට ලිපෙන් බාගන්න.

04. චපාතිය ලිපෙන් බාගත් ගමන් මතුපිට බටර් ස්වල්පයක් ගාගන්න. අල තෙම්පරාදුවක්, ඕනෑම කරි එකක් එක්ක ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1383 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:39 PM
Script:/article/1383/chapathi.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:23:39 PM
Script:/article/1383/chapathi.html