ඉනේ මහත අඩු කරන කෙසෙල් ස්මූතී 2ක්

September 16, 2019
3,558
Two banana smoothies to loose waist inches
සමාජයේ වැරදි මතයක් තියෙනවා බර අඩු කරගන්න ඕනේ නම් කෙසෙල් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ කියලා. ඒත් ඒක වැරදි මතයක්. කෙසෙල් කියන්නේ පොටෑසියම් සහ තන්තු බහුල පලතුරක්. ශරීරයේ තියෙන අතිරික්ත ජලය සහ මේදය ඉවත් කරන්න කෙසෙල් වලට පුලුවන්. ඉතින් දවසේ ගන්න සමබර ආහාර සමග කෙසෙල් ගෙඩි 1-3ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා නම් ඔබේ යහපත් සෞඛ්‍යයට මෙන්ම බර පාලනය කිරීමටත් හොඳ විසඳුමක්.

මේ ස්මූති දෙක උදේ ආහාරයට ගන්න. ඔයාට සතුටුදායී වෙනසක් දැනේවි.

* කෙසෙල් සහ කොල්ලු ඇට ස්මූතී

දොඩම් ගෙඩි 1ක යුෂ
ලොකු කෙසෙල් ගෙඩි 1
කිරි කෝප්ප 1/2
කොල්ලු ඇට තේ හැඳි 2

සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. කැමති නම් ඇයිස් කැට 2-3ක් එකතු කළාට කමක් නෑ.


* කෙසෙල් සහ නිවිති

ලොකු කෙසෙල් ගෙඩි 1
නිවිති ග්‍රෑම් 20ක් පමණ
යෝගට් කෝප්ප 1/2
ඕට්මීල් කෝප්ප 1/3
මී පැණි තේ හැඳි 1

සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. කැමති නම් ඇයිස් කැට 2-3ක් එකතු කළාට කමක් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1396 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:04:46 AM
Script:/article/1396/two-banana-smoothies-to-loose-waist-inches.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:04:46 AM
Script:/article/1396/two-banana-smoothies-to-loose-waist-inches.html