කුරක්කන් කැඳ

November 20, 2019
2,040
Kurakkana Kanndha
කුරක්කන් පිටි වල විටමින් හා ඛනිජ ලවන බහුලව අන්තර්ගතයි. ශරීර ශක්ති වර්ධනයට වගේම දියවැඩියා රෝගී තත්ත්ව ඇතිවීම, මේදය අධික වීම වැනි රෝග යන්ට හොඳ ආහාරයක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

කුරක්කන් පිටි 100g
කැකුළු හාල් පිටි 50g
පොල් කිරි කෝප්ප 02
වතුර කෝප්ප 03
සුදු ලූණු 20g
ලුනු රස පමණට

සාදන ක්‍රමය :

01. බඳුනකට වතුර එක්කර ළිපෙ තබා නටවන්න.

02. හාල්පිටි හා කුරක්කන් පිටි මිශ්‍රකර වතුර කෝප්ප 1/2 යක් පමණ දමා දියකර ගන්න.

03. නටන වතුරට සුදු ලූණු එක්කර එයටම පිටි මිශ්‍රණයත් එක් කරන්න.

04. කැටි නොගැසෙන පරිදි හැඳි ගාමින් පිස ගෙන ලුනු හා කිරි එක්කර කැඳ එක නටන විට ලිපෙන් බා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Day to day tips for a outstanding beauty
   7,190
   395

කැපීපෙනෙන රූපයකට එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් ටිප්ස් 04ක්

එදිනෙදා ජීවිතයේදී හැමෝටම වැදගත් වන සිරුරේ වයස් ගත ස්වභාවය පාලනය කර ගැනීම සඳහා උපකාර වන උපදෙස් ස්වල්පයක් කියන්නයි යන්නේ
Eat like this to stop gain weight
   5,094
   193

ස්ථුල බවට තිත තියන්න මේ විදියට කෑම කන්න

මහත වැඩි අයට තමන්ගේ බර අඩු කරගන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන කියන්න හිතුවා
Hints to find if your friend is in love with you
   1,183
   138

ඔයාගේ මිතුරාට ඔයා ගැන ආදර හැඟීම් ඇති වෙලාද කියලා දැන ගන්න පුලුවන් ලක්ෂණ

සමහර වෙලාවට ඔබට සිතිලා ඇති ඔබ දෙදෙනා අතර මිතුරු සබඳතාවයට වඩා වැඩි දෙයක් තියෙනවා ද කියලා. ඒ නිසා අද හැඩකාරී අපි ඔයාට, මිතුරාගේ හැඟීම් වඩා හොඳින් තේරුම් ගැනීමට ඔයාට උපකාරී වෙන ලක්ෂණ කිහිපයක් ගැන කියන්නම්...
Does your daughter have self confidence?
   136
   108

දියණියට ලස්සන මුහුණක් ලැබුණත් ආත්ම අභිමානයක් නැතිද?

ඕනෑම අම්මා කෙනෙක් තම දියණියගේ ලස්සන ගැන හරිම උනන්දුයි. ඉහළ ආත්ම අභිමානයක් ඇති දියණිය ලස්සන මුහුණක් සහ ආත්ම අභිමානයක් නැති කෙනෙකුට වඩා ආකර්ෂණීයයි. මේ සටහන ඒ ගැනයි..
How to get the photo look
   16,574
   88

ආකර්ෂණීය ෆොටෝ ලුක් එක ගන්නෙ මෙන්න මෙහෙමයි

මේ ටිප්ස් ටික කියෙව්වොත් ඔබ ෆොටෝ එකකට පෝස් කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි

Latest Articles

Most Viwed