පුංචි බයිට් පැක් එකක්

July 10, 2020
3,420
Instant noodles bite recipe
ගෙදරදීම පුංචි බයිට් පැක් එකක් හදාගන්න ඔබට දැන් පුලුවනි.

අවශ්‍ය දේ :

ක්ෂනික නූඩ්ල්ස් පැකට් එකක් මෙය සිහිල් රැලි සහිත නම් වඩාත් හොඳයි.
එළවලු තෙල්
ලුනු
කැබැලි මිරිස්
ගම්මිරිස් තේ හැඳි බාගයක්
කරපිංචා කොළ ටිකක්
කතුරුමුරුංගා කොළ ටිකක්
මේස ලුණු තේ හැඳි බාගයක්
රට කජු හෝ කජු

සාදන අන්දම :

01. ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුව කඩා එහි රැලි තවත් සිහින්ව කඩන්න.
02. දැන් මෙය ගැඹුරු තෙලෙන් බැද ගෙන පැත්තක තබන්න.
03. ඊට පසුව කතුරුමුරුංගා කොළ ද බැද ගෙන කරපිංවා කොළ ටිකත් බැද ගන්න.
04. අවසානයට කජු හෝ රට කජු බදින්න.
05. දැන් වෙන වෙනම බැදගත් මේවා සියල්ල කලවම් කර ගෙන ලුණු, ගම්මිරිස් කුඩු සහ කැබැලි මිරිස් එකතු කරන්න.
06. සුළං නොවදින සේ අසුරා ගෙන අවශ්‍ය විට ආහාරයට ගන්න.
07. පොඩිහිටියෝ වගේම වැඩිහිටියන්ටත් අපුරුයි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1693 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:35 PM
Script:/article/1693/instant-noodles-bite-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:36 PM
Script:/article/1693/instant-noodles-bite-recipe.html