Seafood චොප්සී හදල බලමුද?

February 22, 2017
12,311
Seafood Chopsuey Recipe
කුඩා ඉස්සෝ 50g
මාළු 50g
දැල්ලෝ 50g
කැරට් 100g
ගෝවා මල් 50g
baby corn 50g
ගෝවා 50g
බෝංචි 50g
ඔයිස්ටර් සෝස් මේස හැදි 2ක්
ලුණු පදමට
ගම්මිරිස් තේ හැදි 1ක්
සීනී තේ හැදි 1ක්
corn flour මේස හැදි 1ක්
සෝයා සෝස් මේස හැදි 2ක්
වතුර කෝප්ප 1ක්
තෙල් මේස හැදි 4ක්
ළූණූ ගෙඩි 1ක්
සුදු ළූණූ තේ හැදි 1ක්
ඉගුරු තේ හැදි 1ක්

මුලින්ම බදුනකට තෙල් දමා රත්වන විට මාළු, දැල්ලෝ එක්කර මද වේලාවක් පිසගන්න. එයට පොතු ඉවත් කර ගත් ඉස්සෝ දමා විනාඩි 2ක් පමන පිසගන්න. පසුව සියල්ලම බදුනෙන් ඉවත් කරගන්න. එම රත් වු තෙල් වලටම ළූණූ, සුදු ළූණූ, ඉගුරු එක්කර රන්වන් පැහැවන විට කැරට්, බෝංචි, ගෝවා මල් මුලින් පිස ගත් මුහුදු ආහාර, ගෝවා, baby corn, සෝස් වර්ග එකතු කරන්න. එයට වතුර එක්කර මද වේලාවක් පිසගන්න. ගම්මිරිස්, සීනී අවශය පරිදි එක්කරගන්න. උකු කර ගැනීම සදහා corn flour මේස හැන්දක් පමන ඇල් වතුරින් දියකරගෙන පියවරෙන් පියවර එක්කරගන්න අවශය උකු ගතිය ලැබෙන තුරු. ඉන් පසු ලිපෙන් ඉවත් කරගන්න.

ඔබ මේ ගැන අවදානය යොමු කරන්න.

සකසා ගැනීමේදි එලවලු 100% තම්බාගැනීමෙන් වලකින්න. එය අමු නොවන ලෙස මදක් පිසෙන තුරු පමනක් පිස ගන්න. ඔබට අවශය ලෙස තවත් එලවළු වරග එක්කර ගත හැක. ඒ ආකරයටම මස් වර්ග භාවිත කර වෙනස් ආකරයටද සකසා ගත හැකිය.

පිසගත් බත් සමග එක්කර ගැනීමෙන් chop suey rice ලෙසද රස විදගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Do not do these if you want to look rich
   11,548
   7,578

ඔබටත් පොහොසත් පෙනුමක් අවශ්‍ය නම් මේ වැරදි කරන්න එපා

ආකර්ෂණිය ධනවත් පෙනුමක් ලබා ගැනීමට අපි එතරම් සැලකිල්ලක් නොදක්වන මේ වැරදි ටික හදා ගත්තොත් ඔබට කා අතරත් කැපී පෙනෙන්න පුලුවන්
Match colours of your cloths like this
   25,089
   713

ඇඳුම් වල පාට මේ විදිහට මැච් කරන්න

ඇඳුම් කට්ටල වල වර්ණ ගැලපීම ගැන ඔයාට කරුණු කිහිපයක් Hadakari වෙතින් කියලා දෙන්න තීරණය කළා
Home remedies to get rid of Calluses
   1,935
   521

පාදයේ කැලසස් නොහොත් ඝන ගැටිති නිවසේදීම ඉවත් කරන්නේ කොහොමද?

කැලසස් කියන්නේ ඇතිල්ලීම හෝ ඝර්ෂණය නිසා පාදයේ ඇතිවන ගැටිති වලටයි. මෙය වේදනාකාරී මෙන්ම කකුලට අපහසුවක් සහ අවලස්සනක් ගෙනදෙනවා. ඉතින් කැලසස් ඔබේ පාදයේ හෝ අතේ ඇති නම් නිවසේදීම මේ පිලියම් කර දුරදිග නොයා එය ඉවත් කරගන්න පුලුවන්
Be aware of these things in a new relationship
   500
   355

අළුත් සම්බන්ධතාවයකදී මේවා ගැන ඔබ සැලකිලිමත්විය යුතුයි

නව සම්බන්ධතාවයක ආරම්භය සිත් ඇදගන්නාසුළු මෙන්ම උපක්‍රමශීලී වෙන්නත් ඕනේ. ඒ සඳහා ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් මේ දේවල් කරන්න උත්සහ කරන්න
How intercourse during pregnancy effects to the baby and mother
   13,272
   330

ගර්භනී සමයේ ලිංගික සම්බන්ධතා පැවැත්වීම මවටත්, දරුවාටත් බලපෑම් කරන්නේ මෙහෙමයි

හෝමෝන වල සිදුවන වෙනස් වීම් නිසා තමයි මේ විදියට කාන්තාවන්ට වැඩිපුර ලිංගික හැඟීම් ඇති වෙන්නේ. එයින් කුසේ ඉන්න දරුවට අවදානම් තත්ත්වයන් මොනවද කියන එක ගැනත් මේක කියෙවොත් හරියටම දැන ගන්න පුළුවන්

Latest Articles

Most Viwed