බ්ලැක් ජීන්ස් වලට ලස්සනට පේන්න මේ විදිහට top එක අඳින්න

July 31, 2020
15,194
What to wear with black jeans
කළු පැහැය කියන්නේ අද කාලේ ගොඩක් තරුණියන් කැමතිම විලාසිතා වර්ණයක්. ඒ නිසාම කළු ජීන්ස් වලට විවිධ වර්ගයේ top විවිධාකාර වර්ණ වලින් අඳින්න තරුණියන් කැමතියි. ඒ වගේම කළු ජීන්ස් වලට සරල වර්ණයක top එකක් ඇන්ඳාම චාම් පෙනුමක්  සමග වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්‍යෙන්ම තරුණියක්ගේ අල්මාරියේ බ්ලැක් ජීන්ස් එකක් තියෙනවා. ඒ නිසා බ්ලැක් ජීන්ස් වලට අඳින්න ඕනේ ආකාරය දැනගැනීම වැදගත්. කළු ජීන්ස් වලට අඳින්න පුළුවන් top ටිකක් ගැන කියලා දෙන්නයි අපි අද හිතුවේ. ඉතින් ඔබ මේ ලිපිය කියවලාම බලන්නකෝ...

කළු ජීන්ස් එකක් අඳින්න tips ටිකක් 
කළු ජීන්ස් එකක් සමග ඕනෑම වර්ණයක top එකකින් විශිෂ්ට පෙනුමක් ලබා ගත හැක. නමුත් කළු ජීන්ස් පැළඳ සිටින විට, ආකර්ෂණිය පෙනුමක් ලබා ගැනීම සඳහා කළු කමිසයක් හෝ  සුදු ටී ෂර්ට් එකක් හෝ කමිසයක් තෝරා ගන්න. 
පාවහන් සම්බන්ධයෙන් ගත් කල, කළු සපත්තු සෑම විටම කළු ජීන්ස් සමඟ හොඳින් ගැළපෙන අතර high-heels වලට සිරුරේ හැඩය වඩාත් හොඳට ඉස්මතු කරන්න පුළුවන්.

සුදු පාට ටොප් එකක් බ්ලැක් ජීන්ස් එකට නියමෙට ගැලපෙනවා
















හුඟාක් යුවතියන් තනි කළු පාටින් ඇඳුම් අඳින්න කැමතියි. ඉතිං බ්ලැක් ජීන්ස් එකට බ්ලැක් ටොප් එකක් ඇන්දොත් අමුතු ලුක් එකක් එකතු කර ගන්න පුළුවන්. කළු පැහැති සපත්තු දෙකක් පළඳින්න අමතක කරන්න එපා.
















කළු ජීන්ස් එකට අළු පාට ටොප් එකකින් චාම් පෙනුමක් එක්  කරන අතර බ්ලවුස් එක යට කරලා වුණත් අඳින්න පුළුවන්.











කළු ජීනස් වලට ලා නිල් පාට ටොප් එකක් හොඳින් ගැළපෙන අතර චමත්කාරජනක පෙනුමක් එකතු කරයි











Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1741 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:01:41 PM
Script:/article/1741/what-to-wear-with-black-jeans.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:01:41 PM
Script:/article/1741/what-to-wear-with-black-jeans.html