කාන්තාවන්ගේ මේ දේවල් නම් පිරිමින්ට කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බෑ

April 27, 2017
33,576
6 Things No Man Can Resist
හැම කාන්තාවක් ලගම තියෙනවා පිරිමි ආකර්ෂණය වෙන ගතිගුණ විශාල ප්‍රමාණයක්. එක එක පිරිමි කැමති කාන්තා ගතිගුණ එකිනෙකට වෙනස්. නමුත් ඉතින් මේ දේවල් නම් පිරිමින්ට නොදැක්කා වගේ ඉන්න පුළුවන් කාන්තා ගති ලක්ෂණ නෙවෙයි.

1. කාන්තාවන් සෙමෙන් තොලපටේ කෙළවරක් සැපීම

මේ වැඩේ පුංචි ළමයිනුත් කරනවා ඔවුන් කලබලයට සහ ලජ්ජාවට පත් වූ විට. මේ වැඩේ කාන්තාවන් කරනවාට නම් පිරිමින් බහුතරයක් කැමතියි. ඔවුන්ට එය පෙනෙන්නේ ඉතා ආකර්ශනීය දෙයක් ලෙසයි.

2. මෘදු සම

කාන්තාවකට මෘදු සමක් හිමිවෙනවා තරම් සරාගී දෙයක් තවත් නැති තරම්. මේ නිසා තමයි අතීතයේ සිටම කාන්තාවන් ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගෙන ආකර්ෂනියව ඉන්න උත්සහ කරන්නේ.

3. ලිහිල් නොවූ කොන්ඩ විලාසිතා

උස්ව බදින ලද ලිහිල් නොවූ කොන්ඩ විලාසිතා නිසා කාන්තාවන්ගේ බෙල්ල සහ කන් පෙති හොදින් පෙනෙනවා. මේ නිසා කාන්තාවකට ලැබෙන්නේ වැඩි සුන්දරත්වයක්.

4. අඩි උස සපත්තු පැළදීම

කාන්තාවන් අඩි උස සපත්තු පැළදු විට ඔවුන්ගේ පාද වලට ලැබෙන්නේ ඉතා සරාගී පෙනුමක්. මේ පෙනුමට සමහර පිරිමි අය වඩාත් කැමතියි.

5. සරාගී කටහඩ

පිරිමි වඩාත් කැමති දෙයක් තමයි කාන්තාවකට සරාගී කට හඩක් හිමිවීම. පිරිමින්ට බොහොම අමාරුයි සරාගී කටහඩක් තියෙන කාන්තාවක් මගහරින්න.

6. විශාල දෙතොල්

කාන්තාවන් හිතන්නේ දෙතොල් මහත්ව පිහිටීම ඔවුන්ට අවලස්සනක් ගෙන දෙන දෙයක් කියලා. නමුත් පිරිමි බහුතරයක් කැමති විශාල දෙතොල් ඇති කාන්තාවන්ට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-26 00:00:00' and A.id <> 246 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, October 27, 2025 at 10:13:23 PM
Script:/article/246/6-things-no-man-can-resist.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, October 27, 2025 at 10:13:23 PM
Script:/article/246/6-things-no-man-can-resist.html