දරුවාගේ මොළය වර්ධනය කිරීමට උපකාරී වන හොඳම විනෝදාංශ හතක්

June 26, 2020
12,395
Fun activities to stimulate kids brain
බොහොමයක් නවීන විනෝදාං​ශ දරුවන්ව සන්සුන් කිරීමට උපකාරී වනවා පමණක් නොව, ඔවුන්ගේ කුසලතා වර්ධනයටත් උපකාරී වෙයි. එය රහසක් නෙමෙයි. අපි කළ යුත්තේ නැවුම් කෝණයකින් විනෝදාංශ දෙස බැලීමට දරුවන්ට ඉගැන්වීම පමණයි. අද හැඩකාරී අපි විසින් වඩාත් ඉහ​ළ මානසික හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔයාගේ දරුවට උපකාර කළ හැකි වඩාත් පොදු විනෝදාංශ කිහිපයක් ගැනයි කියන්න යන්නේ. 



සංගීතයට සවන් දීම මගින් හොඳ විනෝදයක් ලැබෙනවා, නමුත් සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගැනීමෙන් ඔයාගේ දරුවා වඩාත් දක්ෂයෙක් විය හැක. ඒ බව ඔයා දැන සිටියාද?
----------------------



චිත්‍රපට නැරඹීම විනෝදජනකයි, නමුත් කිසියම් පොතක් කියවා දරුවාගේ පරිකල්පනයට ඉඩ දීමෙන් කතාව ඔහුගේ/ ඇයගේ මනසෙහි සජීවී කරවයි.
-----------------------



නිවාඩු කාලය තුළ මාස දෙකක් පමණ කාලයක් දැඩි ලෙ​ස ව්‍යායාම කර නවත්වනවාට වඩා මුළු අවුරුද්ද පුරාම සාමාන්‍ය පරිදි ව්‍යායාම කිරීමෙන් දරුවට වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.
------------------------



එක් විදේශීය භාෂාවක් ඉගෙන ගන්නවට වඩා එකවර භාෂා කිහිපයක් ඉගෙනීම මගින් එකවර බොහෝ භාෂා වලින් චතුර ලෙස කතා කිරීමට පුළුවන් වෙනවා.
------------------------



දැනුම සොයා යන ගමනේ මොහොතක් නැවතී, ඔබ මෙතෙක් ඉගෙන ගත් දේ ත් නැවත මෙනෙහි කිරීමට අමතක කරන්න එපා.
-------------------------



අධ්‍යාපනය වගේම විනෝදාංශයක් කෙරෙහි යොමු වීමත් ඉතාමත් වැදගත්. ඒත් ඒ විනෝදාංශය දරුවාට වැඩදායී දෙයක් වීමට වග බලාගන්න.
-------------------------



විවේකයත් ඉතාමත් වැදගත්. දරුවන්ට බැටරි නැවත ආරෝපණය කිරීමට අවශ්‍ය නම් දවසම සෝෆා එක මත වැතිර සිටීමට ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට මනස හා ශරීරය නව ක්‍රියාකාරකම් කෙරෙහි යොමු කිරීමට උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස, කිසියම් ක්‍රීඩාවක් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1668 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:58:54 AM
Script:/article/1668/fun-activities-to-stimulate-kids-brain.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 3:58:55 AM
Script:/article/1668/fun-activities-to-stimulate-kids-brain.html