කාටත් ලේසියෙන් හදාගන්න පුලුවන් කැරමල් කස්ටර්ඩ් පුඩිම

May 12, 2017
14,766
Caramel custard pudding recipe
කිරි 500ml
සීනි කෝප්ප 1ක්
බිත්තර 6ක්
වැනිලා තේ හැදි 1ක්
බටර් ස්වල්පයක්
වතුර මේස හැදි 6ක්

මුලින්ම කිරි හා සීනි කෝප්ප 1/2ක් සමග මදක් රත් කරගෙන හොදින් මිශ්‍ර කරගන්න. කිරි ගොඩක් රත් කරන්න එපා. ඉන්පසුව ලිපෙන් ඉවත්කර එයට බිත්තර දමා මිශ්‍ර කරගන්න. එයට වැනිලත් එකතු කරන්න.

පසුව ඉතිරි වු සීනි හා වතුර දමා කැරමල් කර ගැනීමට ලිපේ තබා රත් කරගෙන දුඹුරු පැහැවන විට ඉවත් කර එය පුඩිම හදාගන්න බදුනට වක් කරගන්න. වක්කර ගැනීමට පෙර බදුනේ බටර් ස්වල්පයක් හොදින් ආලේප කරන්න. ඉන් පසුව කලින් සකසාගත් කිරි මිශ්‍රණය දමා හුමාලයේ විනාඩි 40 පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 270 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:02 PM
Script:/article/270/caramel-custard-pudding-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:02 PM
Script:/article/270/caramel-custard-pudding-recipe.html