මස් මළු නැතුව තක්කාලි වලින් බිරියානි එකක් හදමුද?

September 21, 2018
7,633
Tomato Biryani Recipe
බාස්මති හාල් කෝප්ප 3ක්
පොල් කිරි කෝප්ප
වතුර කෝප්ප 2ක්
තෙල් මේස හැඳි 4ක්
එනසාල් ඇට 4ක්
කුරුඳු කෑල්ලක්
උළු හාල් තේ හැඳි 1/2ක්
ලොකු ළුණු ගෙඩි 2ක්
තක්කාලි ගෙඩි
අමු මිරිස් කරල් 4ක්
ඉඟුරු,සුදු ළුණු මේස හැඳි 1ක්
තක්කාලි ගෙඩි 6ක්
මිරිස් කුඩු තේ හැඳි 4ක්
කහකුඩු තේ හැඳි 1/2
ලුණු පදමට
මින්චි කොල අහුරක්


01. මුලින්ම හාල් පැය 1/2ක් පෙඟෙන්න හරින්න.

02. භාජනයක් ලිප තබා තෙල් එකතු කරන්න. තෙල් රත් වෙද්දි කුරුදු, එනසාල්, උළු හාල් දමා මද වේලාවකින් සිහින්ව කපාගත් ලොකු ළුණු,අමු මිරිස් එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න.

03. එය රන්වන් පැහැ වනවිට, ඉඟුරු, සුදු ළුණු හා සියලුම තුනපහ වර්ග එක්කර විනාඩියකින් විතර පස්සේ කුඩාවට කපාගත් තක්කාලි මිශ්‍ර කරන්න.

04.එය විනාඩි 5ක් පමන පිසගන්න. ඉන් පසුව එයට මින්චි කොල, පොඟවා ගත් හාල් දමා කිරි සහ වතුර එකතු කර පිස ගන්න. හොඳම දේ ඔබ rice cooker එක භාවිතා කරනවා නම් ඉතා පහසුවෙන් පිස ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1084 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:51 AM
Script:/article/1084/tomato-biryani-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:52 AM
Script:/article/1084/tomato-biryani-recipe.html