මස් මළු නැතුව තක්කාලි වලින් බිරියානි එකක් හදමුද?

September 21, 2018
3,034
Tomato Biryani Recipe
බාස්මති හාල් කෝප්ප 3ක්
පොල් කිරි කෝප්ප
වතුර කෝප්ප 2ක්
තෙල් මේස හැඳි 4ක්
එනසාල් ඇට 4ක්
කුරුඳු කෑල්ලක්
උළු හාල් තේ හැඳි 1/2ක්
ලොකු ළුණු ගෙඩි 2ක්
තක්කාලි ගෙඩි
අමු මිරිස් කරල් 4ක්
ඉඟුරු,සුදු ළුණු මේස හැඳි 1ක්
තක්කාලි ගෙඩි 6ක්
මිරිස් කුඩු තේ හැඳි 4ක්
කහකුඩු තේ හැඳි 1/2
ලුණු පදමට
මින්චි කොල අහුරක්


01. මුලින්ම හාල් පැය 1/2ක් පෙඟෙන්න හරින්න.

02. භාජනයක් ලිප තබා තෙල් එකතු කරන්න. තෙල් රත් වෙද්දි කුරුදු, එනසාල්, උළු හාල් දමා මද වේලාවකින් සිහින්ව කපාගත් ලොකු ළුණු,අමු මිරිස් එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න.

03. එය රන්වන් පැහැ වනවිට, ඉඟුරු, සුදු ළුණු හා සියලුම තුනපහ වර්ග එක්කර විනාඩියකින් විතර පස්සේ කුඩාවට කපාගත් තක්කාලි මිශ්‍ර කරන්න.

04.එය විනාඩි 5ක් පමන පිසගන්න. ඉන් පසුව එයට මින්චි කොල, පොඟවා ගත් හාල් දමා කිරි සහ වතුර එකතු කර පිස ගන්න. හොඳම දේ ඔබ rice cooker එක භාවිතා කරනවා නම් ඉතා පහසුවෙන් පිස ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,496
   605

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   680
   497

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   641
   87

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   11,027
   83

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,329
   40

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed