කෙසෙල් පාන් - Recipe

March 28, 2018
1,850
Banana Bread Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

ඕනෑම වර්ගයක කෙසෙල් ගෙඩි ග්‍රෑම් 500 ක්
සීනි ග්‍රෑම් 500 ක්
බිත්තර 5 ක්
තෙල් මිලි ලීටර් 175 ක්
නැවුම් කිරි මිලි ලීටර් 250 ක්
පාන් පිටි ග්‍රෑම් 500 ක්
බේකින් පවුඩර් ග්‍රෑම් 10 ක්
බේකින් සෝඩා ග්‍රෑම් 15 ක්

පිළියෙළ කර ගන්නා ආකාරය :

1. කෙසෙල් ගෙඩිවල පොත්ත ඉවත්කර පිරිසිදු කරගෙන කැබලි කපාගන්න.

2. එයට සීනි එක්කර ක්‍රීම් වනතුරු හොඳින් බීට් කරන්න.

3. බිත්තර සහ තෙල් එක්කර නැවතත් බීට් කරගන්න.

4. නැවුම් කිරි එක්කර බීට් කරන්න.

5. ඉන්පසුව පැතලි ලොකු හැන්දක් ආධාරයෙන් පාන් පිටි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා, මිශ්‍රණයට එක්කර කලවම් (fold) කරගන්න.

7. තෙල් කොලයක් දමාගත් තැටියක හෝ බටර් ගාගත් තැටියක දමා සෙල්සියස් අංශක 175ක උෂ්ණත්වයේ විනාඩි 55ක් බේක් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

What you can do if your skin is always oily
   355
   97

ඔබේ සමේ තෙල් පාට දවස පුරා වැඩියෙන් පේනවා නම් මෙන්න විසඳුම

අනවශ්‍ය තෙල් පාටක් මූණට ඇවිල්ලා තිබීමත ඔබට ගැටලුකාරී තත්වයක්. ඔබට දවස පුරා පැහැපත් මුහුණක් අවශ්‍යයි නේද? එය කළ හැක්කේ කෙසේද?  ඒ සඳහා අපි ඔබට උපක්‍රම 6 ක් කියලා දෙන්නම්
How to Lose Weight Naturally
   73,110
   39

මාසෙකින් කිලෝ විස්සක් විතර අඩු කර ගන්න කැමතිද?

ජිම් එකේම පදිංචි වෙලා ඉන්න ඕනේ කියලා ඔබට හිතෙනවා ඇති. ආස කෑමක් නොකා ජිම් යනවා කියන්නේ මහා හිසරදයක්ම තමයි
Indoor plants that cleans air inside your house
   33,983
   32

ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල (Indoor Plants)

මෙන්න මේ ශාක මගින් වැඩි ඔක්සිජන් වායුවක් පිට කරනවා වගේම නඩත්තු කරන්නත් ඔබට එච්චර වද වෙන්න ඕනේ නෑ
Kaju Dosi Recipe
   19,207
   30

කජු දෝසි - Recipe

Video
Must have frocks for woman (Part 01)
   15,377
   29

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed

 |

x