හල කොලමා සැලඩ්

October 25, 2017
1,012
Hala Kolama Salad Recipe
 
ගතවන කාලය විනාඩි 15

දෙදෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් කුකුල් මස් ග්‍රෑම් 15
ටින්කල බට්න් හතු කිහිපයක්
ලොකු ලුනු ගෙඩි 1
තක්කාලි ගෙඩි 1
අන්නාසි ග්‍රෑම් 15
බිලැක් ඔලිව්ස් 4
කරි මෙයොනේස් මේස හැඳි 2
සලාද කොළ 5
කුඩාවට කපාගත් පාර්ස්ලි තේ හැඳි 1
ලූණු සහ ගම්මිරිස් රස පදමට
ඔලිව් තෙල් මේස හැඳි 1

සාදන ක්‍රමය :

* මුලින්ම කුකුල් මස්, බට්න් හතු, ලොකු ලූණු, තක්කාලි, අන්නාසි සහ බ්ලැක් ඔලිව්ස් කැට කපන්න.

* එයට පාර්ස්ලි, කරි මෙයොනේස්, ඔලිව් තෙල් මිශ්‍ර කරන්න.

* ලූණු, ගම්මිරිස් රස අනුව එක් කරන්න.

* පිඟානක සලාද කොලයක් අතුරා එය මත සාදා ගත් සලාදය අතුරා පිලිගන්වන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Are you dieting the correct way?
   1,168
   1,001

diet කරන්නේ හරියටම දැනගෙනද?

බොහෝ දෙනෙක් ඩයට් කරන්නේ වැරදි විදියට. ඒ ගැන ගොඩක් අයට තියෙන්නෙ අඩු අවබෝධයක්. නොකා නොබී ඉඳලා අන්තිමේ ලෙඩ හදාගන්නෙ නැතුව ඩයට් කරන්න ඕන හරිම විදිය දැනගෙන ඒ දේවල් වලට යොමු වෙනව නම් තමයි වැඩේ සාර්ථක
Stay away from these to avoid stomach gas
   904
   766

පාලනය කරගන්න බැරුව නිතරම වාතය පිටවෙනවා නම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න

සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට 20 වතාවක් විතර වාතය පිට කිරීම සිදු කරනවා. මීට වඩා දිනකට වාතය පිටවීමක් සිදු වෙනවා නම් ඒකට හේතුව මේ කියන ආහාර වෙන්න පුළුවන් මොකද අනෙක් ආහාර වර්ග වලට වඩා මේ ආහාර නිසා ශරීරයේ වාතය එකතු වීම වැඩියි
Do not let them do these mistakes when you do your eyebrows
   3,065
   624

ඇහිබැම සකස් කරද්දී කවදාවත් මේ වැරදි වෙන්න දෙන්න එපා

අපි වටිනා කියන දේවල් පරිස්සම් කරන්නේ හරියට අපේ ඇස් වගේ. එකෙන්ම තේරෙනවනේ අපේ ඇස් දෙක මොනතරම් වටිනවද කියල. ඒ තරම් වටින ඇස්දෙකට තවදුරටත් මේ කියන හානි වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න තියෙන තත්ත්වයන් පුළුවන් තරම් අවම කරගන්න උත්සාහ කරන්න
Thing that women cannot control
   672
   609

කාන්තාවන්ට පාලනය කර ගන්නම බැරි දේ. ඔයාටත් මෙහෙමද බලන්න

ඔන්න ඔහොම තමයි කාන්තාවන් පාරට බැස්සම පාලනයක් නැතිව වියදම් කරන්නේ.  කොහොම හරි කමක් නෑ මේ කියන්නේ මුදල් පරිහරණය කරද්දී ඔයා කොහොමද ඒක බුද්ධිමත් විදියට කරන්න ඕන කියලා
Are you a victim of anaemia
   992
   592

කාන්තාවන්ට බහුලව වැළඳෙන නීරක්තියට ඔබත් ගොදුරු වී දැයි බලන්න

නීරක්තිය කියන්නේ කාන්තාවන් අතර බහුල රෝගී තත්ත්වයවයක්. විශේෂයෙන්ම පෝෂණ ඌනතා සමඟ මෙවැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිවියට පත්වීමත් සමඟ මසකට වරක් කාන්තාවකගේ ශරීරයෙන් රුධිරය අධික ලෙස පිටවන නිසා මෙම අවදානම වඩා වැඩි වෙන්නේ කාන්තාවන් තුළ

Latest Articles

Most Viwed