හල කොලමා සැලඩ්

October 25, 2017
3,866
Hala Kolama Salad Recipe
ගතවන කාලය විනාඩි 15

දෙදෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් කුකුල් මස් ග්‍රෑම් 15
ටින්කල බට්න් හතු කිහිපයක්
ලොකු ලුනු ගෙඩි 1
තක්කාලි ගෙඩි 1
අන්නාසි ග්‍රෑම් 15
බිලැක් ඔලිව්ස් 4
කරි මෙයොනේස් මේස හැඳි 2
සලාද කොළ 5
කුඩාවට කපාගත් පාර්ස්ලි තේ හැඳි 1
ලූණු සහ ගම්මිරිස් රස පදමට
ඔලිව් තෙල් මේස හැඳි 1

සාදන ක්‍රමය :

* මුලින්ම කුකුල් මස්, බට්න් හතු, ලොකු ලූණු, තක්කාලි, අන්නාසි සහ බ්ලැක් ඔලිව්ස් කැට කපන්න.

* එයට පාර්ස්ලි, කරි මෙයොනේස්, ඔලිව් තෙල් මිශ්‍ර කරන්න.

* ලූණු, ගම්මිරිස් රස අනුව එක් කරන්න.

* පිඟානක සලාද කොලයක් අතුරා එය මත සාදා ගත් සලාදය අතුරා පිලිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 470 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:07:40 PM
Script:/article/470/hala-kolama-salad-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:07:40 PM
Script:/article/470/hala-kolama-salad-recipe.html