ජින්ජර් බියර් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි

June 27, 2017
7,006
Homemade Ginger Beer recipe
අගලක් විතර ඉගුරු කෑල්ලක්
දෙහි ගෙඩියක්
සීනි මේස හැදි 4ක්
අයිස් වතුර වීදුරු 2ක්
500ml සෝඩා බෝතලයක්

ඉගුරු පොඩි කෑලි වලට කපා ‍බ්ලෙන්ඩරයට දාන්න. ඉන්පසු සීනි, දෙහි යුෂ, වතුර කෝප්ප 1/2කුත් දමා බ්ලෙන්ඩ් කරන්න.

ඉගුරු හොදින් ඇඹරුණ පසු ඉතිරි වතුර වීදුරු 1 1/2 ද දමා නැවත තත්පර 2ක් බ්ලෙන්ඩ් කරන්න. දැන් එය පෙරා හිස් වීදුරු 4කට 1/2 බැගින් දමා ඉතිරි 1/2 සෙමෙන් සෝඩා වලින් පුරවන්න.

දැන් ඉතින් බොන්න තමා තියෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 329 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:25 PM
Script:/article/329/homemade-ginger-beer-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:03:26 PM
Script:/article/329/homemade-ginger-beer-recipe.html