ඉන්දියානු විදියට එලුමස් කුර්මා

February 3, 2017
10,101
Indian Style Mutton Korma Recipe
එලුමස් 500g
ලොකු ළූණු ගෙඩි 2
කරාබු නැටි 2-3ක්
කුරුදු පොතු 1ක්(කුඩා)
අමු මිරිස් කරල් 2ක්
තක්කාලි ගෙඩි 2ක්
කරපිංචා ඉති 1ක්
ගාගත් පොල් 1/2
මහදුරු තේ හැදි 1ක්
මිරිස් කුඩු තේ හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/4
ලුණු තේ හැදි 2ක්
වතුර
කොත්තමල්ලි කුඩු තේ හැදි 1ක්
කොත්තමල්ලි කොල මේස හැදි 1ක්
අඹරා ගත් ඉගුරු තේ හැදි 1/2
අඹරා ගත් සුදු ළූණු තේ හැදි 1/2
තෙල් මේස හැදි 2ක්

මුලින්ම මස් සෝදා පිරිසිදු කරගන්න. එයට මිරිස්, කහ කුඩු, ලුණු අතගා තබන්න.
ඒ අතර කරිය සාදාගන්න බදුන ලිප මත තබා තෙල් එකතුකර තෙල් රත් වු පසු ඉගුරු, සුදු ළූණු, ලොකු ළූණු(සිහින්ව කැපු), කරාබු නැටි, කුරුදු පොතු, අමු මිරිස්, කරපිංචා එකතු කර මද වේලාවකින් කපාගත් තක්කාලි එකතුකරන්න. ගින්දර අඩුකර වසා තබන්න.

මේ අතර පොල්, මහදුරු එකිනෙකට blender කරගන්න.

දැන් එම මිශ්‍රණය ලිප මත ඇති මිශ්‍රණය සමග එකතු කර හොදින් කලවම් කරගන්න.

මීලගට මස් එකතුකරගන්න. එය හොදින් මිශ්‍රකර වතුර එකතුකර හොදින් පිසගන්න. pressure cooker එකක නම් විසිල් 3ක් පමන වනතුරු පිසගන්න. පසුව එයට කොත්තමල්ලි කුඩු හා කොල එක් කරගන්න.

වතුර, මිරිස් කුඩු හා ලුණු අවශය ප්‍රමාණයට වෙනස් කරගත හැක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 33 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:47:23 PM
Script:/article/33/indian-style-mutton-korma-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:47:24 PM
Script:/article/33/indian-style-mutton-korma-recipe.html