රසම රස ආප්ප ගෙදර හදමු

June 29, 2017
17,298
Easy recipe for Aappa (Hoppers)
සහල් පිටි 500g ක්
යීස්ට් 4g ක්
පොල් ගෙඩියක වතුර
සීනි 25g ක්
ජලය 200ml ක් පමන
පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ


මුලින්ම සහල් පිටි, යීස්ට්, සීනි සහ පොල් වතුර එකට කලවම් කර ගන්න. මෙය තරමක් ඝණකම් මිශ්‍රණයක් වනසේ හොදින් අනාගන්න. අවශ්‍ය නම් ජලය මදක් එක්ක කරන්න.

මෙම මිශ්‍රණය පිපීමට පැය 3ක්-4ක් පමන වසා තබන්න.

හොද මිටි කිරි අඩු කොප්ප දෙක පිපුණාට පසු මෙයට එකතු කරන්න. තරමක උකු හොද්දක් වන සේ හොදින් හැදි ගාමින් කලවම් කර ගන්න.

** ආප්ප පිසීම සදහා හොදින් පදම් වූ තාච්චියක් අවශයයි. නැතිනම් "නොන් ස්ටික්" තාච්චියක් ගන්න. ලිප තබා රත් වූ පසුව තෙල් ස්වල්පයකින් පිසදා ගන්න. පිටි මිශ්‍රණය පොල්කටු හැන්දක් පමන එක්කර වටේ කරකවා ගන්න. ලිප තබා මද ගින්නේ පුච්චා ගන්න.

බිත්තර ආප්ප සදා ගන්නා විට පිටි මිශ්‍රණය අඩුවෙන් යොදන්න. පුළුවන් නම් ගිනි අගුරු කබලක් උඩින් තබන්න. එවිට බිත්තර ආප්ප ඉක්මනින් සාදා ගත හැනිය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 331 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:25:11 PM
Script:/article/331/easy-recipe-for-aappa-hoppers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:25:11 PM
Script:/article/331/easy-recipe-for-aappa-hoppers.html