රුලං සහ කව්පි කැඳ

August 30, 2017
2,619
Rulang and cowpea porridge recipe
කව්පි 200 g
රුලං 50 g
මේදය රහිත යෝගට් 1/2 l
ඇඹුල් කෙසෙල් 2ක්
ස්ට්‍රෝබෙරි 4ක්

කවුපි සෝදා පිරිසිදු කර හොදින් තම්බාගන්න. එයට කිරි එකතුකර එම මිශ්‍රණය හොදින් රත්කරගන්න. එය රත්වෙන අතරතුර එයට පිරිසිදු කරගත් රුලං එකතුකර මිශ්‍රණය ඝන වන තෙක් කලවම් කරන්න.

ඉන්පසු එය ලිපෙන් ඉවත්කර වෙනත් භාජනයකට දමා නිවෙන්නට තබන්න. කුඩා කැබැලිවලට කපාගත් පලතුරුවලින් සරසාගෙන කෑම මේසයට යවන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get rid of sun tan
   12,867
   2,893

හිරු එළියට කළු වුන සම පැහැපත් කරගන්නේ මෙහෙමයි

අද අපි ඔබේ හිරු එළිය නිසා ඇති වුණු අඳුරු වර්ණය ඉවත් කිරීමට උපකාරී වන සත්කාර කිහිපයක් කියලා දෙන්නම්
See your lovers zodiac sign
   1,551
   273

ලග්නය අනුව ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය මේ වගේද බලන්න

ආදරය, පක්ෂපාතිත්වය හෝ ධනය වගේම, ඔබ සහ ඔබේ සහකරු එකිනෙකාට සුදුසු ද කියලා ඔබට මේ කාරණා හරහා ඉඟියක් ලැබෙයි
Day to day protection ideas from cover 19
   2,161
   238

එදිනෙදා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට පුංචි කරුණු

චීනයේ සිටින ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් රහසිගත වීඩියෝවක් මුදා හරිමින් චීන ජාතිකයන් එදිනෙදා විසින් කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කළ අන්දම ගැන මෙසේ සටහන් වුනා..
Rules to wear yoga pants anywhere
   598
   121

YOGA PANTS පුළුවන් හැමතැනටම අඳින්න කැමතිද? මේ නීති 5 දැන ගන්න

අද තියන නවීනතම විලාසිතා ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ යෝගා කලිසම් ඕනෑම ගමනකට අඳින ඇඳුමක් විදිහට භාවිතා කරනවා දකින්න පුලුවන්. ඔබ කෑමකට ගියත්, ජිම් එකට ගියත් යෝග කලිසම් නිසි ලෙස පෙනුමක් ගෙන දෙන ආකාරයට අඳින්න ඕනේ ආකාරය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා මේ ලිපිය ඔබට වැදගත් වෙයි
Things Guys Notice When You First Meet
   47,301
   115

පිරිමියෙක් ගැහැනියක දැක්කහම ඉස්සෙල්ලාම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි

Latest Articles

Most Viwed