තුඹ කරවිල වෙනස් ආකාරයකට

April 20, 2019
6,559
Thumba Karawila Recipe
අද හැඩකාරී අපි ඔයාට කියලා දෙන්න යන්නේ තුඹ කරවිල හදාගන්න පුළුවන් රසවත් වෙනස් විදිහේ වට්ටෝරුවක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

තුඹ කරවිල 250g 
මුං ඇට 50g
අල 100g
රතු ළූණු  20g 
අමු මිරිස් 100g 
කරපිංචා ස්වල්පයක්
ලුණු පදමට  
ගම්මිරිස්

හොද්දට:

මිටි කිරි (කරවිල ටික වැසෙන ප්‍රමාණයට)
කහ තේ හැඳි 1/2
බැදපු තුනපහ තේ හැඳි 2
කුරුඳු පොතු කෑල්ලක්
කරඳමුංගු 1
කරාඹු නැටි 2
මිරිස් කුඩු තේ හැඳි 1-2
ගම්මිරිස් තේ හැඳි 1/2
උළුහාල් ස්වල්පයක්
ගොරකා කැබැල්ලක්

සාදන ක්‍රමය :

01. මුලින්ම මුං ඇට හා අල තම්බා වතුර පෙරා ගන්න.

02. තෙල් මේස හැඳි දෙකක් පමණ රත් වෙන්න තබා එයට කරපිංචා, ලූණු, ලුණු සහ අමු මිරිස් එකතු කර තෙමපරාදු කර එයට අල සහ මුං ඇට එකතුකර කට්ලට් මිශ්‍රණයක් සේ සකසා ගන්න.

03. දැන් කරවිල ගෙඩියේ ඇට ඉවත් කර දෙපැත්ත කපා ගන්න.

04. සාදාගත් කට්ලට් මිශ්‍රණය කරවිල තුළට පුරවන්න.

07. හොද්දට අවශ්‍ය සියල්ල මැටි ඇතිලියකට එකතු කර එයට තුලට පරිස්සමින් තුඹ කරවිල ටික එකතු කරන්න. හොද්ද නටන තුරු පිසගෙන ලිපෙන් බා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1304 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:22 PM
Script:/article/1304/thumba-karawila-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:25:22 PM
Script:/article/1304/thumba-karawila-recipe.html