හැම තිස්සෙම කොන්ඩෙට වද දෙන අයට තමයි මේ කතාව

September 5, 2017
9,809
Black Hair 2
කෙල්ලෙක්ට කොන්ඩේ කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එහෙම නැත්තන් ඒක ලොකු අඩුවක්. කොන්ඩෙට එක එක style කරන එක අද හරිම normal දෙයක්. පාරට බැස්සහම කොන්ඩෙට මොකක් හරි හරි වෙනසක් කරපු නැති කොන්ඩයක් හොයා ගන්න බැරි තරමට කොන්ඩ විලාසිතා කරන්න ගොඩක් දෙනෙක් පෙලඹිලා.

ආසියාතික රටවල කාන්තාවන්ට උපතින්ම උරුම වෙන්නේ කළු පාට හිස කෙස්. හැබැයි අපේ රටේ කාන්තාවන් කළු කොන්ඩේකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.
ඇයි එහෙම වෙන්නේ? ඇයි ගොඩාක් දෙනෙක් තමන්ගේ ස්වාභාවික කළු කොන්ඩෙට අකමැති? ඇයි හැමෝම කොණ්ඩේ color කරන්න දඟලන්නේ?

මොන කෙල්ලත් කැමති ලස්සනට ඉන්න. ඒක බොරු නෙවෙයිනේ? තවත් කෙනෙක්ට second වෙන්නේ නැති විදිහට styles කරන්න තමයි නිතරම හිතන්නේ. එත් අපිට උපතින් ලැබුන කළු කොන්ඩේ හොඳට treatment කරලා බලාගන්න පුලුවන්නම් ඒක ඔය පාට පාට කොණ්ඩ වලට වඩා කොච්චර ලස්සනද? අනිත් එක තමයි කොන්ඩේ පාට වෙනස් කරන්න use කරන chemical වගේම equipment නිසා ඔයාගේ කොන්ඩෙ තවත් damage වෙනවා.

කොන්ඩෙට හොඳට treat කරලා හොඳින් බලාගත්තහම ඒකෙන් ඔයාගේ කොන්ඩේට හොඳ shine එකකුත් ලැබෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ කළු කොණ්ඩෙට shine එකක් ලැබුනම කොච්චර ලස්සනද කියලා.

ඒ නිසා උපතින් ලැබුණු ස්වභාවික කොන්ඩේ හොඳට බලා කියා ගන්න try කරන්න. ඔයාගේ කළු කොන්ඩේ enjoy කරන්න try කරන්න. බය නැතුව ඔයාගේ ලස්සන කළු කොන්ඩෙත් එක්ක ඉස්සරහට යන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   38,675
   67

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Do you need a happy healthy child?
   20,616
   55

සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍යද.. එසේනම් මේ පියවර අනුගමනය කරන්න

සෞඛ්‍ය සම්පන්න සහ සතුටින්ම සිටින දරුවකු ඔබටත් අවශ්‍ය නම් ඔබ අනිවාර්‍යෙන් පිළිපැදිය යුතු පියවර කිහිපයක් හැඩකාරි අපි ඔබවෙත ගෙන එනවා
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   23,366
   54

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි
How to avoid hair loss from dandruff
   16,392
   51

හිස්සොරි නිසා හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්නේ කෙසේද?

හිස්සොරි නිසා හිසකෙස් ගැල්වීයාම වැඩි නම් ඔබ හිස්සොරි හැදෙන්න හේතුව සොයා ගැනීම ඉතාම වැදගත්. අද හැඩකාරීගෙන් ඒ හේතු සහ කල යුතු දේ ගැනයි මේ සටහන..
Consequences of oversleeping
   5,302
   50

ඔබත් ලොක්ඩවුන් කාලයේ වැඩිපුර නිදාගත්තාද..එසේ නැතිනම් විවේක කාලයේදි අධික ලෙස නිදාගැනීමට හුරුවෙලාද? දන්නවාද එමනිසා ඔබට සිදුවන දේ..

ලොක් ඩවුන් එක මුලදී ඉතා විනෝදජනක වුවත් ක්‍රම ක්‍රමයෙන් ඉතා අලසකාරි බවකින් සියලු දෙනා වෙළාගනු ලැබූවා.. දවසින් වැඩි කාලයක් බොහෝ දෙනා නින්දට හුරුවුනා. එයින් අපිට සිදු වෙන බලපෑම ගැන පර්යේෂකයක් සොයාගත් දේ ගැනයි අද හැඩකාරිගෙන් මේ සටහන..

Latest Articles

Most Viwed