හැම තිස්සෙම කොන්ඩෙට වද දෙන අයට තමයි මේ කතාව

September 5, 2017
10,467
Black Hair 2
කෙල්ලෙක්ට කොන්ඩේ කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එහෙම නැත්තන් ඒක ලොකු අඩුවක්. කොන්ඩෙට එක එක style කරන එක අද හරිම normal දෙයක්. පාරට බැස්සහම කොන්ඩෙට මොකක් හරි හරි වෙනසක් කරපු නැති කොන්ඩයක් හොයා ගන්න බැරි තරමට කොන්ඩ විලාසිතා කරන්න ගොඩක් දෙනෙක් පෙලඹිලා.

ආසියාතික රටවල කාන්තාවන්ට උපතින්ම උරුම වෙන්නේ කළු පාට හිස කෙස්. හැබැයි අපේ රටේ කාන්තාවන් කළු කොන්ඩේකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.
ඇයි එහෙම වෙන්නේ? ඇයි ගොඩාක් දෙනෙක් තමන්ගේ ස්වාභාවික කළු කොන්ඩෙට අකමැති? ඇයි හැමෝම කොණ්ඩේ color කරන්න දඟලන්නේ?

මොන කෙල්ලත් කැමති ලස්සනට ඉන්න. ඒක බොරු නෙවෙයිනේ? තවත් කෙනෙක්ට second වෙන්නේ නැති විදිහට styles කරන්න තමයි නිතරම හිතන්නේ. එත් අපිට උපතින් ලැබුන කළු කොන්ඩේ හොඳට treatment කරලා බලාගන්න පුලුවන්නම් ඒක ඔය පාට පාට කොණ්ඩ වලට වඩා කොච්චර ලස්සනද? අනිත් එක තමයි කොන්ඩේ පාට වෙනස් කරන්න use කරන chemical වගේම equipment නිසා ඔයාගේ කොන්ඩෙ තවත් damage වෙනවා.

කොන්ඩෙට හොඳට treat කරලා හොඳින් බලාගත්තහම ඒකෙන් ඔයාගේ කොන්ඩේට හොඳ shine එකකුත් ලැබෙනවා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ කළු කොණ්ඩෙට shine එකක් ලැබුනම කොච්චර ලස්සනද කියලා.

ඒ නිසා උපතින් ලැබුණු ස්වභාවික කොන්ඩේ හොඳට බලා කියා ගන්න try කරන්න. ඔයාගේ කළු කොන්ඩේ enjoy කරන්න try කරන්න. බය නැතුව ඔයාගේ ලස්සන කළු කොන්ඩෙත් එක්ක ඉස්සරහට යන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 401 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:40:12 AM
Script:/article/401/black-hair-2.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 9:40:12 AM
Script:/article/401/black-hair-2.html