ඔයාව ලෙඩ කරන්න හේතු වෙන මේ අයහපත් පුරුදු ඔයා ළඟත් තියෙනවද?

November 2, 2017
5,366
Do you have these habits that make you unhealthy
ගොඩක් වෙලාවට අපිට වැළඳෙන ලෙඩ රෝග වලට මුලික වෙන්නේ අපේ අයහපත් චර්යා රටාවන්. ඒ දේවල් සෞඛ්‍යයට අහිතකරයි කියලා දැන දැනම අපි ඒ වැරදි කරනවා. තවත් දේවල් අපේ සෞඛ්‍යට අහිතකරයි කියලා නොදන්නා කම නිසා දිගින් දිගටම ඒ වැරදි කරනවා. දැන් ඔයා හිතනවා ඇති ඒ මොනවා වෙන්න ඇත්ද කියලා. බලන්න ඔයත් මේ දේවල් කරනවාද කියලා. මේවායින් සමහර දේවල් ඔයාගේ සෞඛ්‍යට බලපෑම් කරනවා කියලා නිකමටවත් හිතෙන්න නැතුව ඇති.

1. ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම.

2. නින්දට යන්න ආසන්න වේලාවකදී රාත්‍රී අහාරය ගැනීම.

3. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම. අපි කෑම කන්න ඕන ශරීරයට දරා ගන්න පුළුවන් තරමට විතරයි.

4. රතු පැහැති මස් වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම.

5. ක්ෂණික ආහාර වලට හුරු වීම.

6. ආහාර ගැනීමට පෙර හා පසුව තේ, කෝපි පානයට හුරු වීම.

7. ලුණු, සීනි, සෝඩා වර්ග පරිභෝජනය වැඩි වීම.

8. දුරකථන, පරිගණක ඉදිරියේ වැඩි වෙලාවක් කාලය ගත කිරීම.

9. හිරු එළියෙන් ආරක්ෂා නොවීම.

10. ප්‍රමාණවත් තරම් වතුර පානය නොකිරීම.

11. වැඩි වෙලාවක් හෝ නිතර නිතර headphones භාවිතය.

12. දීර්ඝ කාලීනව අඩි උස පාවහන් පැළඳීම.

13. අසනීප තත්ත්වයන් වලදී ප්‍රතිකාර සඳහා යොමු වීමේදී වෛද්‍යවරයාට ඇත්ත වසන් කිරීම.

14.මානසික පීඩනය දැඩි ආයාසයකින් පාලනය කරමින් නොකඩවා වැඩ කිරීම. මෙය අවසානයේ විශාදය තත්ත්වය ඇති කරන්නත් එහි අවසාන ප්‍රතිඵලය වන සියදිවි නසා ගැනීම දක්වා දුර දිග යනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 491 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:36 AM
Script:/article/491/do-you-have-these-habits-that-make-you-unhealthy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:36 AM
Script:/article/491/do-you-have-these-habits-that-make-you-unhealthy.html