පෙම්වතියන් මේ දේවල් වලට කැමති වුනත් කවදාවත් පෙම්වතාට කියන්නේ නෑලු. බලන්න ඇත්තද කියලා

November 9, 2017
8,751
Things a girl friend never tell but longing from her boy friend
කතාවකුත් අහලා ඇතිනේ ගෑණු කවදද හිතේ තියෙනදේ කිව්වේ කියලා. අපි පිළිගන්න අකමැති වුනාට ඇත්තටම ඒ කතාව බොරුවක් නෙවෙයි. ඔයාම හිතලා බලන්න ඔයාගේ හිතේ තියෙන සහ තිබුණු දේවල් වලින් කීයෙන් කියාද එලියට පෙන්නුවේ කියලා. වැඩිපුර දේවල් තියෙන්නේ හිතේ හිරකරගෙන. පෙම්වතා එක්ක වුනත් නොකියන එත් ඔයා කැමති දේවල්, අසා කරන දේවල් ගොඩාක් තියෙනවා. 

බලන්න මේවා ඔයාටත් පොදු දේවල්ද කියලා. කවදා හරි පෙම්වතාගෙන් අහලා තියෙනවද, ඉල්ලලා තියෙනවද කියලා. හිතේ තිබුනත් කියලා නැත්තන් අර මුලින්ම කිව්ව කතාවට ඔයත් අනිවාර්යෙන් එකඟ වෙයි.

1. හැම වලාවකම ඔහු ඔබව වැළඳ ගන්නවට කැමතියි.

2. ඔහුගේ ගමන් බිමන් වලට ඔයාවත් සහභාගී කර ගන්නවා නම් එක ඔයාට ලොකු සතුටක් ගෙන දෙන්නක්.

3. ඔහුගේ මිතුරන් ඉදිරියට ඔයාව එක්ක යනවා නම් ඔවුන්ට ඔයාව හඳුන්වා දෙනවානම් ඔයා කැමතියි නේද?

4. තප්පරයකට දෙකකට හරි ඔයාගේ අතින් අල්ලගෙන ඉන්නවා නම් 

5. ඔහුත් එක්ක ලස්සන ඡායාරුප වලට පෙනී ඉන්න තියෙනවා නම් 

6. එයා ඔයාගේ ලස්සන නිතරම වර්ණනා කරනවා නම් ඔයාට ඊට වඩා සතුටක් නැහැ.

7. නොකිව්වට පුංචි පුංචි තෑගි භෝග ලැබෙනවා නම් ඒවාට ආස නොකරන පෙම්වතියන් ඉන්න විදියක් නැහැ.

8. ඉඳලා හිටලා හරි surprise එකක් දෙනවා නම් ඔයා ගොඩාක් කැමතියි. එත් ඉතින් එයා එහෙම දේවල් කරන්නේ නැත්තන් 'මට surprise එකක් දෙන්නකෝ කියලා කොහොම කියන්නද නේ?'

9.බලාපොරොත්තු නොවෙන වේලාවකදී ඔයාව සිප ගන්නවට ඔයා කොහෙත්ම අකමැති නැහැනේ.

10. ඔහු ඔබට මොන තරම් ආදරය කරනවද කියන එක ඔහුගේ මුවින් නිතරම අහන්න ඔයා කැමතියි. එත් ඒක ඔහුට කියන්නේ නැහැ. 

11. ඔයා යන්න කැමති තැන් වලට ඔයා එක්ක යනවා නම් , කන්න කැමති දේවල් ගෙනත් දෙනවා නම් ඔයා හරි කැමතියි.

12.  ඔයාගේ birthday එක,ඔයාලගේ anniversary එක වගේ විශේෂ දේවල් මතක තියන් ඉඳලා ඒ වෙනුවෙන් පොඩි හරි දෙයක් කරනවා නම් කියලා ඔයා හිතනවා.

13. නිදා ගන්න කලින් හා අවදි වුනු ගමන්ම ඔයාට call එකක් දෙනව නම් message එකක් එවනවා නම් ඒක ඔයාට සතුටක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 505 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:11 PM
Script:/article/505/things-a-girl-friend-never-tell-but-longing-from-her-boy-friend.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:11 PM
Script:/article/505/things-a-girl-friend-never-tell-but-longing-from-her-boy-friend.html