පෙම්වතියන් මේ දේවල් වලට කැමති වුනත් කවදාවත් පෙම්වතාට කියන්නේ නෑලු. බලන්න ඇත්තද කියලා

November 9, 2017
3,093
Things a girl friend never tell but longing from her boy friend
කතාවකුත් අහලා ඇතිනේ ගෑණු කවදද හිතේ තියෙනදේ කිව්වේ කියලා. අපි පිළිගන්න අකමැති වුනාට ඇත්තටම ඒ කතාව බොරුවක් නෙවෙයි. ඔයාම හිතලා බලන්න ඔයාගේ හිතේ තියෙන සහ තිබුණු දේවල් වලින් කීයෙන් කියාද එලියට පෙන්නුවේ කියලා. වැඩිපුර දේවල් තියෙන්නේ හිතේ හිරකරගෙන. පෙම්වතා එක්ක වුනත් නොකියන එත් ඔයා කැමති දේවල්, අසා කරන දේවල් ගොඩාක් තියෙනවා. 

බලන්න මේවා ඔයාටත් පොදු දේවල්ද කියලා. කවදා හරි පෙම්වතාගෙන් අහලා තියෙනවද, ඉල්ලලා තියෙනවද කියලා. හිතේ තිබුනත් කියලා නැත්තන් අර මුලින්ම කිව්ව කතාවට ඔයත් අනිවාර්යෙන් එකඟ වෙයි.

1. හැම වලාවකම ඔහු ඔබව වැළඳ ගන්නවට කැමතියි.

2. ඔහුගේ ගමන් බිමන් වලට ඔයාවත් සහභාගී කර ගන්නවා නම් එක ඔයාට ලොකු සතුටක් ගෙන දෙන්නක්.

3. ඔහුගේ මිතුරන් ඉදිරියට ඔයාව එක්ක යනවා නම් ඔවුන්ට ඔයාව හඳුන්වා දෙනවානම් ඔයා කැමතියි නේද?

4. තප්පරයකට දෙකකට හරි ඔයාගේ අතින් අල්ලගෙන ඉන්නවා නම් 

5. ඔහුත් එක්ක ලස්සන ඡායාරුප වලට පෙනී ඉන්න තියෙනවා නම් 

6. එයා ඔයාගේ ලස්සන නිතරම වර්ණනා කරනවා නම් ඔයාට ඊට වඩා සතුටක් නැහැ.

7. නොකිව්වට පුංචි පුංචි තෑගි භෝග ලැබෙනවා නම් ඒවාට ආස නොකරන පෙම්වතියන් ඉන්න විදියක් නැහැ.

8. ඉඳලා හිටලා හරි surprise එකක් දෙනවා නම් ඔයා ගොඩාක් කැමතියි. එත් ඉතින් එයා එහෙම දේවල් කරන්නේ නැත්තන් 'මට surprise එකක් දෙන්නකෝ කියලා කොහොම කියන්නද නේ?'

9.බලාපොරොත්තු නොවෙන වේලාවකදී ඔයාව සිප ගන්නවට ඔයා කොහෙත්ම අකමැති නැහැනේ.

10. ඔහු ඔබට මොන තරම් ආදරය කරනවද කියන එක ඔහුගේ මුවින් නිතරම අහන්න ඔයා කැමතියි. එත් ඒක ඔහුට කියන්නේ නැහැ. 

11. ඔයා යන්න කැමති තැන් වලට ඔයා එක්ක යනවා නම් , කන්න කැමති දේවල් ගෙනත් දෙනවා නම් ඔයා හරි කැමතියි.

12.  ඔයාගේ birthday එක,ඔයාලගේ anniversary එක වගේ විශේෂ දේවල් මතක තියන් ඉඳලා ඒ වෙනුවෙන් පොඩි හරි දෙයක් කරනවා නම් කියලා ඔයා හිතනවා.

13. නිදා ගන්න කලින් හා අවදි වුනු ගමන්ම ඔයාට call එකක් දෙනව නම් message එකක් එවනවා නම් ඒක ඔයාට සතුටක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Are you dieting the correct way?
   1,168
   1,001

diet කරන්නේ හරියටම දැනගෙනද?

බොහෝ දෙනෙක් ඩයට් කරන්නේ වැරදි විදියට. ඒ ගැන ගොඩක් අයට තියෙන්නෙ අඩු අවබෝධයක්. නොකා නොබී ඉඳලා අන්තිමේ ලෙඩ හදාගන්නෙ නැතුව ඩයට් කරන්න ඕන හරිම විදිය දැනගෙන ඒ දේවල් වලට යොමු වෙනව නම් තමයි වැඩේ සාර්ථක
Stay away from these to avoid stomach gas
   908
   769

පාලනය කරගන්න බැරුව නිතරම වාතය පිටවෙනවා නම් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න

සාමාන්‍ය පුද්ගලයෙක් දවසකට 20 වතාවක් විතර වාතය පිට කිරීම සිදු කරනවා. මීට වඩා දිනකට වාතය පිටවීමක් සිදු වෙනවා නම් ඒකට හේතුව මේ කියන ආහාර වෙන්න පුළුවන් මොකද අනෙක් ආහාර වර්ග වලට වඩා මේ ආහාර නිසා ශරීරයේ වාතය එකතු වීම වැඩියි
Do not let them do these mistakes when you do your eyebrows
   3,066
   625

ඇහිබැම සකස් කරද්දී කවදාවත් මේ වැරදි වෙන්න දෙන්න එපා

අපි වටිනා කියන දේවල් පරිස්සම් කරන්නේ හරියට අපේ ඇස් වගේ. එකෙන්ම තේරෙනවනේ අපේ ඇස් දෙක මොනතරම් වටිනවද කියල. ඒ තරම් වටින ඇස්දෙකට තවදුරටත් මේ කියන හානි වෙන්න දෙන්න එපා. එහෙම වෙන්න තියෙන තත්ත්වයන් පුළුවන් තරම් අවම කරගන්න උත්සාහ කරන්න
Thing that women cannot control
   672
   609

කාන්තාවන්ට පාලනය කර ගන්නම බැරි දේ. ඔයාටත් මෙහෙමද බලන්න

ඔන්න ඔහොම තමයි කාන්තාවන් පාරට බැස්සම පාලනයක් නැතිව වියදම් කරන්නේ.  කොහොම හරි කමක් නෑ මේ කියන්නේ මුදල් පරිහරණය කරද්දී ඔයා කොහොමද ඒක බුද්ධිමත් විදියට කරන්න ඕන කියලා
Are you a victim of anaemia
   992
   592

කාන්තාවන්ට බහුලව වැළඳෙන නීරක්තියට ඔබත් ගොදුරු වී දැයි බලන්න

නීරක්තිය කියන්නේ කාන්තාවන් අතර බහුල රෝගී තත්ත්වයවයක්. විශේෂයෙන්ම පෝෂණ ඌනතා සමඟ මෙවැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි වැඩිවියට පත්වීමත් සමඟ මසකට වරක් කාන්තාවකගේ ශරීරයෙන් රුධිරය අධික ලෙස පිටවන නිසා මෙම අවදානම වඩා වැඩි වෙන්නේ කාන්තාවන් තුළ

Latest Articles

Most Viwed