අල ටොෆි - Recipe

December 11, 2017
2,570
Potato Tofee - Recipe
අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් අල ග්‍රෑම් 500
සීනි ග්‍රෑම් 500
වතුර අඬු කෝප්ප 1
කපාගත් කජු ග්‍රෑම් 50
වියළි මිදි ග්‍රෑම් 50
ලුණු ස්වල්පයක්
අවශ්‍ය නම් කෝන් පිටි හෝ පාන් පිටි තේ හැඳි 2

සාදන ක්‍රමය

1. මුලින්ම තම්බාගත් අල හොඳින් පොඩි කර පැත්තකින් තබන්න.

2. භාජනයක් ලිප තබා සීනියි, වතුර දමා හොඳින් පැණි පදමට ගන්න.

3. එයට පොඩිකරගත් අල එකතු කර කලවම් කරන්න.

4. ගොරෝසු පදමට එන විට කජු, වියළි මිදි එක් කර මිශ්‍ර කරන්න.

5. බටර් ගාගත් තැටියක් හෝ කෙසෙල් කොළයක් මතට සාදා ගත් මිශ්‍රණය දමා තුනී කරන්න.

6. මදක් නිවුණු පසු කැමති හැඩයට කැබලි කපාගන්න.

7. අවශ්‍ය වුවහොත් පදමට ලබාගැනීමට පාන් පිටි හෝ කෝන් පිටි දමා අනාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Protect your skin in dry cold season
   3,628
   3,190

මේ දවස් වල තියෙන සීතලෙන් ඔයාගේ සම රැක ගන්න නම් මේ දේවල් try කරන්න

තමන්ගේ සුන්දරත්වය ගැන සැලකිලිමත් වෙන ගොඩක් අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සිතල කාලගුණ තත්ත්වය නිසා සම වියලීමට ලක් වීම
Food to reduce fat and wight
   712
   570

මේදය දහනය කරන්නත් බර අඩු කරගන්නත් නැතුවම බැරි විශ්මිත ආහාර

විශේෂයෙන් කාන්තාවන්ගෙන් 70%ක් පමණම තමන්ගේ බර ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ, ඒ වගේම අනවශ්‍ය විදියට සිරුරේ මේදය තැම්පත් වීම
Do not ever say goodbye to a boyfriend like this
   8,029
   402

මේ ලක්ෂණ තියෙන පෙම්වතෙක් කවදාවත් ඈත් කරන්න එපා

ඔයාගේ පෙම්වතා ළඟ මෙන්න මේ කියන ගතිගුණ තියෙනවා නම් ඒ වගේ කෙනෙක් එක්ක ජිවිතේ ගෙනියන එක හරිම ලේසියි
Argandi Hair Oil
   240
   182

හිස කෙස් ගැටගැසීම, පළුදු වීම, වියලීම ඔබටත් ගැටලුවක්ද? (Video)

හිසකෙස් අපිට් ඕන විදිහට හසුරුවාගන්න බැරි උනාම කාන්තා පිරිමි භේදයක් නැතිව අපි මූණපාන ගැටළු

Latest Articles

Most Viwed