ඔයාගෙ පැටියටත් තියෙන්නෙ කූ..චි කූ..චි සොෆ්ට් සමක්ද?

May 4, 2018
826
Does your child have a very soft skin?
ඔබේ සමට වඩා ඔබේ පැටියාගේ සම සුමුදුයි කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා. ඉපදිලා මාස කිහිපයක් නැතිනම් යම් කාලයක් යනකම් පැටියගෙ සම හරිම සංවේදී ඒ වගේම හරිම සුමුදුයි. ඉතිං, පැටියගෙ සමට හොදම දේ ලබාදෙන එක ඔබේ වගකීමක්. ඒ වගකීම දන්න නිසයි Pears අලූත් වුණේ. විශේෂ සංයෝග එකතු කරලා අපේ පෙයාස් නිෂ්පාදන පෙළ අලූත් වුණේ ඔබේ පැටියාගේ සංවේදී සම සුරැකීමට උදව් කරමින් පැටියගෙ සම කූ..චි කූ..චි සොෆ්ට් ගතියෙන් තියන්නයි.

අලූත් Pears වල තියෙන එක් සංයෝගයක් තමයි ඔලිව් ඔයිල්. දශක ගණනක් තිස්සේ ලොව පුර සිතින අම්මලා එයාලගේ බබාලට දිදුළන සමක් ලබා දෙන්න පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. එය සමේ තෙතමනය සුරකීමට උදව් කරන නිසා නිරෝගී, දිදුලන, සුමුදු සමක් ඔබේ පැටියට ලැඛෙනවා.

අලූත් Pears වල තියෙන තවත් එක් ප්‍රධාන සංයෝගයක් තමයි රිච් මොයිෂ්චර්. පැටියගෙ සමේ තියෙන තෙතමනය රැකගැනීමට රිච් මොයිෂ්චර් උදව් වෙනවා. එය ගොඩක් වැදගත් වෙන්නෙ වැඩිහිටියෙකුගේ සමට වඩා පස් ගුණයක වේගයෙන් ඔබේ පැටියගෙ සමේ තෙතමනය සුරැකින ගුණය නිසයි. මේ සංයෝග දෙවර්ගය සමග අලූත් Pears විශේෂයෙන් වැඩි දියුණු කරලා තියෙන්නෙ ඔබේ පැටියගෙ සමේ තෙතමනය පැය 24 පුරාම සුරකිමින් සම සුමුදු බවින් තියන්නයි.

අලූත් Pears නිෂ්පාදන පෙළ බිලිඳු සමට සුදුසු බව විද්‍යාත්මකවත් තහවුරු කරලයි තියෙන්නෙ. එය සමේ pH අගය පැටියගේ සමට වඩාත් සුදුසුයි.

මේ හැම දෙයක්ම නිසා දැන් ඔබේ පැටියගෙ සමට විශේෂඥයෙකුගේ සත්කාරය ලැබෙන බව නම් සහතිකයි.

අපගේ අලූත් Pears නිෂ්පාදන පෙළ ගැනත් පැටියගෙ කූ..චි කූ..චි සොෆ්ට් සම ගැනත් දැනගන්න, පිවිසෙන්න www.pearsbaby.com

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

If your boyfriend has these qualities don’t think of marring him
   8,842
   3,508

මේ ලක්ෂණ පෙම්වතා ලඟත් තියෙනවා නම් කවදාවත් ඔහු සැමියා කර ගන්න හිතන්න එපා

දැම්මම ආදරේ කරන කෙනාගේ ගුණ අගුණ දුර්වලතා හඳුනා ගන්න එක වඩා හොඳයි. එහෙම උනොත් ඔයාගේ අනාගතේ අඳුරේ නොදා සුරක්ෂිත කර ගන්න පුළුවන්
Be aware! These may cause continues illnesses
   1,004
   901

බලාගෙනයි! එක පිට එක ලෙඩ හැදෙන්නේ මේ නිසා වෙන්න පුළුවන්

ඔබත් නිතර නිතර ලෙඩ වෙන කෙනෙක් නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් වල වෙන්න පුළුවන්
Mistakes that make you look older
   705
   629

වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්
Boys do these if they are serious about the relationship
   1,891
   238

serious ලව් කරන කොල්ලෙක් මෙන්න මේ වගේ වැඩ කරනවා

මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ සැමියා හෝ පෙම්වතා ඔයාට ඇත්තටම ආදරේ කරනවා

Latest Articles

Most Viwed